
අක්‍රීය වී ඇති තොරතුරු කොමිසමට සභාපතිවරයකු පත්කරන ලෙස ඉල්ලීමක්
- Sujeewa Senerath
- July 22, 2025
- දේශපාලන, පුවත්
- RTI
- 0 Comments
තොරතුරු දැන ගැනීමේ කොමිසමට සභාපතිවරයෙකු නිර්දේශ කිරීම පිළිබඳව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවෙන් සහ එම පත් කිරීම පිළිබඳව ජනාධිපතිවරයාගෙන් කරන ඉල්ලා සිටිමින් සිවිල් සංවිධාන නියෝජිතයින් විසින් ජනාධිපතිවරයා වෙත ලිපියක් යවා ඇත.
එම ලිපිය පහතින් දැක්වේ.
- කලක සිට පුරප්පාඩු වී ඇති තොරතුරු දැන ගැනීමේ කොමිසමේ සභාපති තනතුර සඳහා සුදුසු පුද්ගලයෙකු නිර්දේශ කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව පියවර ගැනීමට සූදානම් බව දැන ගන්නට ඇත. එහිදී වඩාත්ම සුදුසු තැනැත්තෙකු පත්කරන්නේද යන්න ගැන සමාජ කතිකාවක්ද ගොඩනැගී ඇත.
- ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් තහවුරු කර ඇති තොරතුරු සඳහා ප්රවේශවීමේ අයිතිය බලාත්මක කිරීමේ සහ විනිවිද භාවය සහ වගකීම පිළිබඳ සංස්කෘතියක් නිර්මාණය කිරීමේ සුවිශේෂී කාර්ය භාරයක් එම කොමිසමේ සාමාජිකයන්ට සහ සභාපතිවරයාට පැවරෙන නිසා සභාපතිවරයා පත් කිරීමද විනිවිද භාවයෙන් සහ වගකීම පිළිබඳ සංස්කෘතිය තහවුරුවන ආකාරයට සිදුවිය යුතුයැයි අපි තරයේ විශ්වාස කරමු.
- තොරතුරු දැන ගැනීමේ කොමිසමට කොමසාරිස්වරුන් පත් කිරීමේ දී එම පනතේ 12((2)(අ)(1) උපවගන්තියේ දක්වා ඇති සුදුසකම්වලට අමතරව පොදු සමාජ ජීවිතයේ දී මානව අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටීම සහ ප්රජාතන්ත්රවාදී භාවිතයක් සුවිශේෂීව පෙන්නුම් කිරීම සහ ආචාරධාර්මික වීමද අතිශයෙන් වැදගත්යැයි අපි සිතමු.
- 2022 ජන අරගලයෙන් පෙන්නුම් කළ සහ පසුගිය ජනාධිපති සහ පාර්ලිමේන්තු ඡන්ද විමසීම් වලදී තහවුරු වූ ආකාරයට අප සමාජයේ ආර්ථික දේශපාලන සහ සංස්කෘතික වශයෙන් බරපතළ වෙනස්කම් ජනතාව අපේක්ෂා කරති.
- එමනිසා ජනතාවට ආණ්ඩුවේ ඇති වගවීම තහවුරු කරන ආයතනයක් වන තොරතුරු දැනගැනීමේ කොමිසමේ සභාපති තනතුරටත් සෙසු කොමසාරිස් තනතුරුවලටත් නම් කිරීමේ දී සාධනය කළ දැනීමක්, අත්දැකීම් සහ ප්රවීනත්වයක් ඇති අය පමණක් නිර්දේශ කරන ලෙස ව්‍යවස්ථා සභාවෙන් ඉල්ලා සිටිමු. එමෙන්ම පත් කිරීමේ දී ජනාධිපතිවරයා ද එම නිර්ණායක අනුගමනය කළ යුතුයැයි පහත සඳහන් අපි ඉල්ලා සිටිමු.
- S.G. Punchihewa – Formerly RTI Commissioner, Attorney at Law
- Mahinda Hattaka – Senior Journalist, Author
- Emeritus Prof. Praneeth Abyesundara
- Emeritus Prof. Sarath Wijessoriya
- Dr. Kumudu Kusum Kumara
- Venerable Uduwela Nanda Thero
- Dr. Lionel Bopage
- Sabapathy Sivagurunathan – Social Activist
- Mahinda Deshapriya – Formerly Election Commissioner
- Latheef Farook – Senior Journalist
- Dr. Rajan Hoole – Human rights activist, Author
- Brito Fernando – President, Families of the Disappeared
- Anupa Nandula – Senior Vice President, Ceylon Bank Employees’ Union (CBEU)
- Swasthika Arulingam – President, Commercial and Industrial Workers Union (CIWU), Attorney-at-Law
- Marshall Fernando
- Dr. Herath M. Ariyarathne
- W.M. Sunanda Deshapriya – Senior Journalist, Civil Society Activists
- Dr. Ahilan Kadirgamar
- Dharmasiri Lankapeli – Media Activist and Political Analyst
- Parakrama Niriella – Dramatist, Poet
- Dr. Jehan Perera
- Gamini Viyangoda – Civil Society Activists, Author
- Sunil Jayasekara – Secretary, National Movement for Social Justice
- Gayathri Nawarathne – Attorney-at-Law, Women’s Rights Actives
- Dr. Seyed Firdawoosbee Hanifdeen
- Tharindu Amila Uduwaragedara – Journalist
- D.M. Dhamma Dissanayake – Senior Lecturer
- Thushari Madahapola – Secretary, Movement for the Defense of Democratic Rights
- P.D. Saranapala – Secretary, All Ceylon Commercial and Industrial Workers Union
- T.M. Premawardhana – Formerly Director of Education
- Suranjaya Amarasinghe – General Secretary, Commercial and Industrial Workers Union (CIWU)
- Chamil Jayaneththi – Film Maker and Author
- G.V.D. Tilakasiri – Assistant Secretary Democratic Left Front
- Priyantha Wickramasinghe – Vice President, United Federation of Labour (UFL)
- Lasantha de Silva – Convener, Free Media Movement
- Sujeewa Senarath – Vice President, Free Media Movement Trade Union
- Wimalanath Weeraratne – Senior Journalist
- N.M Ameen – Senior Journalist
- Wijepala Weerakoon – Organizing Secretary, United Federation of Labour (UFL)
- P.D. Gunatilake – Social Activist
- Jeewwarathnam Suresh Kumar – ED, Institute for People Engagement and Networking (iPEN)
- E.W.P. Pushpakanthi
- Dr. S Mogan – Chairman, Tamil Buddhist Congress
- Herman Kumara – National Convener of NAFSO
- Denagama Siriwardena – Writer and Journalist
- W.A.D.C. Gunasekara
- Keerthi Vithanage
- Bandara Pahalawatta
- Nihal Ajith- Secretary, United General Employees Union
- Wimal Fernando – Social Activist
- Sithum Chathuranga Witharana
- Hussain Shamil
- H.A. Hemantha
- Lakshman Gunasekara – Senior Journalist
- Darshana Godawaththa
- V. Weerasingham – Social Activist
- Y.M. Nawarathne Banda.
- H.E. Hajiani
- D.M. Dissanayake
- Rahula Jayasinghe
- Shantha liyanaarachchi
- W.F. Priyankara Costa
- Lakmal K. Baduge
- Ameen Izzaadeen – Senior Journalist
- Samudrika Sylva
- A.R.U.N.A. Nishantha Ranaweera
- G.M. Upul Mahesh De Silva
- Ravindra Medagedara
- Jayantha Kumara Dissanayaka
- Bingun Menaka Gamage
- Indira Nawagamuwa
- Renuka Kumari Maliyagoda
- Thissa Sarath Rasnayake
- D.M.S.N.K. Dissanayake
- Jayawardhana Dissnayaka
- Rubasin Siriwardhana Dharmadasa
- Samanthie Jayamanna – Attorney at Law
- Surang Rajanayaka
- Pradeep Jeganathan
- Vincent Bulathsinghala – Attorney at Law
- W.M.G.S.N. Bandara
- Hemantha Jayawardena
- Saman Hettiarachchi
- Pradeep Kumar Senadheera
- H.M. Nawarathna Bandara
- Darshatha Gamage
- L.H.U. Hemantha
- Samith Kulasekara
- Sudath Nishantha Nethisinghe
- Wasantha Deshapriya
- D.L.A.D. Perera
- Anura Jayawickrama
- Ruwan Chinthana
- Sarath Athukorala
- Suwanthi Weerasekara
- Gnanaweera Dissanayake,
- Dhammika Senaratne
- Lakru Sampath Ganewaththa
- Kumarasamy Selvakumar
- Sivakumar Thiviya
- Karuppaiya Prasannakumar
- K. Sureshkumar
- Anthony Jesudasan – ED, Voices of Plantation People
- Thangaraji Dewamada
- Lourdusamy Anthonimuthu
- Laxman Mudunkotuwa
- Harindra Weliwita
- Wageesh Chathuka
- Sarath Athukorala
- Harindra Weliwita
- Dr. Rajendra Wijetunga
- S.T.Ganeshalingam
- Suchith Abeyewickreme
- Dulanjaya Mahagamage
- Wasantha Dissanayaka – Social Activist
- R Krisnakumar – Formrly Registrar Jaffna University
- Surendra Bulathsinhala – General Secretary Cooperative Entrepreneur Council