
අද රාත්‍රීයේ උල්කාපාත වැස්සක්
- CNL Reporter
- May 5, 2025
- පුවත්
- උල්කාපාත
- 0 Comments
ඊටා ඇක්වාරිඩ්ස් උල්කාපාත වර්ෂාව අද (05) සහ හෙට (06) රාත්‍රියේ දිස්වන බව තාරක විද්‍යාඥ ගිහාන් විරසේකර මහතා පවසයි.
මෙම වසරේ දැකගැනීමට ලැබෙන ප්‍රධානතම උල්කාපාත වර්ෂාව මෙයයි.
උල්කාපාත වර්ෂාව අලුයම එකට පමණ ඉහළට ගමන් කරන අතර අලුයම 5 පමණ වන තුරු දැකගත හැකියි.
එය හොදින් දිස්වන්නේ අලුයම 4ත් 5ත් අතර කාලයේ දී බවයි ගිහාන් වීරසේකර මහතා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියි.