
උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් වෙයි
- CNL Reporter
- April 27, 2025
- අධ්‍යාපන
- උසස් පෙළ
- 0 Comments
2024 උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල විභාග දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.
ඒ අනුව www.doenets.lk හෝ www.results.exams.gov.lk වෙත පිවිසීමෙන් මෙම ප්‍රතිඵළ පරීක්ෂා කළ හැකි බව එම දෙපාර්තමේන්තුව පැවසීය.