
මත්පැන් මිල ඉහළට
- CNL Reporter
- January 11, 2025
- ව්‍යාපාරික පුවත්
- මත්පැන් මිල ඉහළට
- 0 Comments
මත්පැන් සදහා සුරාබදුවල සංශෝධනයක් සිදුකරමින් මුදල් අමාත්‍යාංශය විසින් නිවේදනයක් නිකුත් කර තිබේ.
ඒ අනුව මත්පැන් වර්ග ගණනාවකට අදාළව කාණ්ඩ කිහිපයක් යටතේ සුරාබදු සංශෝධනයක් සිදුවෙන අතර දළ වශයෙන් මත්පැන් මිලෙහි සියයට 6ක පමණ වැඩිවීමක් සිදුවෙනු ඇතැයි වාර්තා වේ.
ADN