
රනිල් 25දා අල්ලස් කොමිසමට කැඳවයි
- CNL Reporter
- April 22, 2025
- දේශපාලන
- රනිල්
- 0 Comments
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ලබන 25 වැනිදා පෙරවරු 9.30ට අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී ඇත.
චාමර සම්පත් දසනායක මන්ත්‍රීවරයාට එරෙහිව විමර්ශනයක් සම්බන්ධයෙන් කරුණු දැක්වීමක් පිළිබඳව ප්‍රකාශයක් ලබාගැනීමට පැමිණෙන ලෙස කොමිසම හිටපු ජනාධිපතිවරයාට දැනුම් දී ඇත.
රනිල් ධර්මසේන