අභිනව කථානායක ධූරය අශෝක රංවලට
- 5opn1
- November 21, 2024
- දේශපාලන
- අභිනව කථානායක ධූරය අශෝක රංවලට
- 0 Comments
10 වන පාර්ලිමේන්තුවේ අභිනව කථානායක ධූරයට අචාර්ය අශෝක රංවල මහතා පත් කිරීම මීට සුළු මොහොතකට පෙර සිදුවිය.
අභිනව කථානායක ධූරය සඳහා අශෝක රංවල මහතාගේ නම අගමැති හරිනි අමරසූරිය මෙනවිය විසින් යෝජනා කළ අතර අමාත්‍ය විජිත හේරත් මහතා විසින් එම යෝජනාව ස්ථිර කරනු ලැබිණි.
අචාර්ය අශෝක රංවල මහතා ගම්පහ දිස්ත්‍රික්කයෙන් මෙවර පාර්ලිමේන්තු මහමැතිවරණය සඳහා තරඟ කළ අතර එහිදී ඒ මහතා මනාප 109,332 ලබා ගනිමින් දිස්ත්‍රික්කයේ 6 වන ස්ථානයට පත්විය.
DMN