
අලිමංකඩින් රජ ලුණු අද වැඩ අල්ලයි
- CNL Reporter
- March 29, 2025
- ව්‍යාපාරික පුවත්
- රජ ලුණු
- 0 Comments
අලිමංකඩ පිහිටි ජාතික ලුණු සමාගම නැවත ආරම්භ කර ‘රජ ලුණු’ නමින් එම නිෂ්පාදන වෙළෙඳපොළට එවීමට කර්මාන්ත හා ව්‍යවසායකත්ව අමාත්‍යාංශය කටයුතු යොදා ඇත.
ඒ අනුව එම සමාගම අද (29දා) පෙරවරුවේ නැවත ආරම්භ කිරිමේ උත්සවය ඇමැති සුනිල් හඳුන්නෙත්ති මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතය.