
මා කිසිවිටෙක තනතුරු ලෝභයෙන් කටයුතු කොට නෑ – මහාචාර්ය ගල්ලෑල්ලේ සුමනසිරි නායක ස්වාමින් වහන්සේ
- CNL Reporter
- February 21, 2025
- දේශපාලන
- rajarata university
- 0 Comments
මහාචාර්ය ගල්ලැල්ලේ සුමනසිරි හිමියන් තමන්වහන්සේ විසින් හොබවන ලද රජරට විශ්වවිධ්‍යලයේ කුලපති දුරයෙන් ඉල්ලා අස් වීමට තීරණය කර ඇත.
උන් වහන්සේ විසින් ජනාධිපති ලේකම් නන්දික සනත් කුමානායක මහතා වෙත ලිපියක් මගින් දන්වා ඇත්තේ තමන් වහන්සේ විසින් එම ධූරය දැරීම නිසා තවත් හිමිනමකගේ සිත නොසතටු කිරීමට අවශ්‍ය නොවන බැවින් බුද්ධ වචනයට අනුව සංග බේදයක් ඇති නොකර තමන් වහන්සේ මෙම තනතුරෙන් ඉල්ලා අස් වන බවයි. විද්‍යුත්, මුද්‍රිත මාධ්‍ය මගින් හා සමාජ මාධ්‍ය මගින් හිටපු උපකුලපති ස්වාමින් වහන්සේට පක්ෂ පාතීව ඒකපාර්ශවීය කරුණු පළ කිරීම කණගාටු වන බවත්, තනතුරු තානාන්තර අතහැරිම අළුයම ලූ කෙළපිඩක් සේ ඉවත දමන බවත් උන්වහන්සේ යවා ඉඅති ලිපියේ වැඩිදුරටත් සඳහන්වේ.
එම ලිපිය පහත දැක්වේ