ආචාර්ය උපාධිය ගැන කතානායක කතා කරයි

කතානායක අශෝක රංවල මහතාට මෙරට විශ්ව විද්‍යාලයකින් ආචාර්ය උපාධියක් ලබා දී නැතැයි විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමය සදහන් කරයි.මේ සමගම සමාජය තුළ මතුව ඇති කතිකාවතත් සමග පාර්ලිමේන්තු නිල වෙබ් අඩවියේ ඒ මහතාගේ ජීව දත්ත තොරතුරු තුළින් ද ආචාර්ය යන නාමය ඉවත් කර ඇත.මේ සම්බන්ධයෙන් කතානායක අශෝක රංවල මහතා පවසන්නේ නිසි වේලාවට ඊට පිළිතුරු ලබා දෙන බවට.

Divaina

 

Leave A Comment