
ඉන්දීය අගමැති අතින් මහව – අනුරාධපුර දුම්රිය සංඥා පද්ධතිය විවෘත වෙයි
- CNL Reporter
- April 6, 2025
- දේශපාලන
- ඉන්දීය අගමැති
- 0 Comments
ඉන්දියානු රජයේ ප්‍රදානයක් ලෙස ස්ථාපිත කරන ලද මහව-අනුරාධපුර දුම්රිය සංඥා පද්ධතිය සහ නවීකරණය කරන ලද මහව- ඕමන්ත දුම්රිය මාර්ගය ජනාධිපති අනුර කුමාර දිසානායක සහ ඉන්දියානු අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මීට ටික වේලාවකට පෙර නිල වශයෙන් විවෘත කළා.
ඒ, නායකයින් දෙදෙනා අද උදෑසන අනුරාධපුර ශ්‍රී මහා බෝධිය වැඳ පුදා ගැනීමෙන් අනතුරුවයි.