කොටස් වෙළෙඳපොළ ඊයේත් ඉහළට

එස්. ඇන්ඩ් පී. දර්ශකය පහළට
කොළඹ කොටස් වෙළඳපොළේ සමස්ත මිල දර්ශකය ඊයේ (29) දිනයේදී ඒකක 13192.25 දක්වා ඒකක 27.92 කින් ඉහළ ගොස් ඇත.

එසේම කොළඹ කොටස් වෙළඳපොළේ එස්. ඇන්ඩ් පී. ශ්‍රී ලංකා 20 දර්ශකය ඒකක 3907.97 දක්වා ඒකක 9.65 කින් පහළ ගොස් ඇත.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

Leave A Comment