
ගැහුවොත් ගහනවා – පාකිස්තානය කියයි
- CNL Reporter
- April 27, 2025
- දේශපාලන
- පාකිස්තානය
- 0 Comments
ඉන්දියාව තම රටට පහර දුනහොත් පෙරළා පහරදීමට කටයුතු කරන බව පාකිස්තානය පවසයි. කාශ්මීර ප්‍රහාරය සම්බන්ධයෙන් ඉන්දියාව පාකිස්තානයට එල්ල කරන.. චෝදනා සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කරන බව එරට විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක පවසයි.
එසේම පාකිස්තාන පාර්ලිමේන්තුව ඉන්දියාවට එරෙහි යෝජනාවක් ද සිකුරාදා සම්මත කර තිබිණි.
පාකිස්තානය සිය සන්නද්ධ හමුදා සීරුවෙන් තබා තිබේ.
චතුර පමුණුව