
ගෝඨාභය සහ මනූෂ අද CID කැඳවයි
- CNL Reporter
- January 17, 2025
- දේශපාලන
- ගෝඨාභය සහ මනූෂ අද CID කැඳවයි
- 0 Comments
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (17) CID යට කැඳවා තිබෙයි.ඒ අයුතු ලෙස ඉපයූ දේපළ සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාගැනීම සඳහාය.
මේ අතර හිටපු අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා ද අයුතු ලෙස ඉපයූ දේපල පිලිබඳ ප්‍රශ්න කිරීමකට අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවට අද (17) කැඳවා තිබෙයි.
DMN