ජනපති අනුර සහ අගමැති මෝදි අතර ද්වි පාර්ශවීය සාකච්ඡා ඇරඹෙයි

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ඉන්දිය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී අතර නිල සාකච්ඡාව මේ වනවිට ආරම්භ වී තිබෙයි.

ඒ, නවදිල්ලි නුවර හයිද්‍රාභාත් හවුස්හීදියි.

ඒ අවස්ථාවට දෙරටේ විදේශ අමාත්‍යවරුන් වන විජිත හේරත් සහ ආචාර්ය එස්. ජයිශංකර් මහතා ඇතුළු පිරිසක් එක්වූහ.

DMN

Leave A Comment