ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ ස්ථාවර තැන්පතු ගැටළුව විසඳේ ද?

පසුගිය කාලය තුළ ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ ස්ථාවර තැන්පතු සඳහා හිමි ව තිබූ පොලිය අඩු කිරීමට
සහ
රඳවා ගැනීමේ බද්ද දෙගුණ කිරීමට එරෙහිව ජ්‍යෙෂ්ඨ පුරවැසි සාමාජික පිරිසක් විසින් පසුගිය දා ජනාධිපතිවරයා වෙත යොමු කිරීම පිණිස මුදල් අමාත්‍යාංශය වෙත ලිපියක් භාර දී තිබූ බව මාධ්‍ය වාර්තා කොට තිබිණ.

 

Leave A Comment