තානාපතිවරු නවදෙනෙක් සහ මහ කොමසාරිස්වරයෙක් ජනපතිට අක්තපත්‍ර ලබාදෙති

ශ්‍රී ලංකාවට අලුතින් පත්ව පැමිණි තානාපතිවරු නව දෙනෙක් සහ මහ කොමසාරිස්වරයෙක් (28 දා) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත නිල වශයෙන් සිය අක්තපත්‍ර භාර දුන්හ. බුර්කිනා ෆාසො, බොස්නියාව සහ හර්සෙගොවිනා, අසර්බයිජාන ජනරජය, ජෝර්ජියාව, බෙලාරූස් ජනරජය, ආමේනියා ජනරජය, ස්පාඤ්ඤ රාජධානිය , කොංගෝ ජනරජය, සහ ගිනියා ජනරජය සඳහා නව තානාපතිවරුන් ද කෙන්යා ජනරජය සඳහා නව මහ කොමසාරිස්වරයකුද මෙලෙස පත්ව සිටිති.

අක්තපත්‍ර භාර දුන් නව මහකොමසාරිස්වරයාගේ සහ තානාපතිවරුන්ගේ නාම ලේඛනය මෙසේය.

divaina

Leave A Comment