
දූෂණ අක්‍රමිකතා වැළැක්වීමට කැබිනට් මණ්ඩලය අධීක්‍ෂණයට 10 දෙනකුගේ කමිටුවක්
- CNL Reporter
- November 18, 2024
- දේශපාලන
- දූෂණ අක්‍රමිකතා වැළැක්වීමට කැබිනට් මණ්ඩලය අධීක්‍ෂණයට 10 දෙනකුගේ කමිටුවක්
- 0 Comments
කැබිනට් මණ්ඩලයේ කටයුතු අධීක්ෂණය කරමින් ඔවුන්ට සහාය ලබාදීම සඳහා 10 දෙනකුගෙන් යුත් විශේෂ කමිටුවක් පිහිටුවීමට නව රජයේ අවධානය යොමුව තිබේ.
මේ විශේෂ කමිටුව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් වන සියලුම යෝජනා, ව්‍යාපෘති, ටෙන්ඩර් පටිපාටි යනාදිය අධීක්ෂණයට ලක් කරනු ඇත.
දූෂණ, වංචා, අක්‍රමිකතා සිදුවීමට ඇති ඉඩකඩ සම්පූර්ණයෙන්ම වැළැක්වීම මෙහි අරමුණ වී ඇති බව දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරයි.
චතුර පමුණුව