
පළාත් දෙකක පාසල් කිහිපයකට නොවැම්බර් 1 වනදා නිවාඩු
- CNL Reporter
- October 30, 2024
- අධ්‍යාපන
- පාසල් නිවාඩු
- 0 Comments
මධ්‍යම සහ ඌව පළාත්වල සියලුම රජයේ දෙමළ පාසල්වලට නොවැම්බර් මස 1 වනදා නිවාඩු ලබාදී තිබේ.
නොවැම්බර් මස 31 වන දිනට යෙදෙන දීපවාලි උත්සවය නිමිත්තෙන් අදාළ පළාත්වල දෙමළ පාසල්වලට නිවාඩු ලබා දී ඇත.
එම නිවාඩුව ආවරණය කිරීම සඳහා අදාළ පාසල් නොවැම්බර් මස 9 වන සෙනසුරාදා දින පැවැත්වීමට තීරණය කළ බව ද කලාප අධ්‍යාපන අධ්යක්ෂවරුන් විසින් දැනුම්දී තිබේ.
ADN