පාන්පිටි මිල අද සිට අඩුවෙයි

පාන්පිටි මිල අද (18) සිට අඩු කිරීමට ප්‍රීමා සහ සෙරන්ඩිබ් සමාගම් තීරණය කර තිබේ. ඒ අනුව ප්‍රීමා සහ සෙරන්ඩිබ් පාන්පිටි කිලෝවක මිල රුපියල් 10කින් අඩු කරන බව එම සමාගම් නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි.

සුභාෂිණී සේනානායක

 

Leave A Comment