පොලිස් ලොක්කන් 11කට මාරු
- 5opn1
- January 8, 2025
- දේශපාලන
- පොලිස් ලොක්කන් 11කට මාරු
- 0 Comments
ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය පරිදි ජ්‍යේෂ්ඨ පොලිස් නිලධාරීන් 11ක් සදහා ස්ථාන මාරු කිරීම් ලබාදී ඇත.
පහත සදහන් ස්ථාන මාරුවීම් වහාම ක්‍රියාත්මක වන පරිදි ක්‍රියාත්මක කිරීමට පොලිස්පතිවරයා විසින් නියෝග කර තිබෙන බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනය කරයි.