
බස්නාහිර ආණ්ඩුකාරවරයාගෙන් විශේෂ ප්‍රකාශයක්
- CNL Reporter
- March 16, 2025
- දේශපාලන
- බස්නාහිර ආණ්ඩුකාරවරයා ගෙන් විශේෂ ප්‍රකාශයක්
- 0 Comments
බස්නාහිර පළාත් ආණ්ඩුකාරධුරයෙන් තමා ඉවත්ව ඇතැයි ඇතැම් සමාජ මාධ්‍ය ජාල ඔස්සේ පළවන වාර්තා අසත්‍ය බව හනීෆ් යුසුෆ් ‘ඉරිදා දිවයින’ට විශේෂ ප්‍රකාශයක් කරමින් පවසා ඇත.
තමා කොළඹ රාජකීය විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙක් බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක ගේ ආරාධනයෙන් බස්නාහිර පළාත් ආණ්ඩුකාර ධුරය භාරගත්තේ රටට සේවයක් කීරීමට බවත් ඔහු සඳහන් කර ඇත.
තමා කිසිදු ආගමික හෝ ජාති බේදයකින් තොරව කටයුතු කරන බවත් ඊයේ දහවල් ද භික්ෂූන් වහන්සේලා වෙනුවෙන් දහවල් දානය පිරිනැමීමකට දායක වූ බවද ප්‍රකාශ කර තිබේ.
theleader,lk