
ලෝක විවාහක රූ රැජින දෙවැනි තැන අපේ අමන්දාට
- CNL Reporter
- February 1, 2025
- විශේෂාංග
- ලෝක විවාහක රූ රැජින දෙවැනි තැන අපේ අමන්දාට
- 0 Comments
40 වැනි ලෝක විවාහක රූ රැජින තරගයේ දෙවන ස්ථානය හිමිකර ගැනීමට ශ්‍රී ලංකාවේ ඉෂාදි අමන්දා සමත්ව ඇත.
ඇමරිකාවේ ලාස් වේගාස් හිදී මෙම තරගය පැවැත්විණි.
ඉකුත් මාසයේ කොළඹදී පැවති විවාහක රූ රැජින තරගයේදී මෙරට විවාහක රූ රැජින ලෙස කිරුළු පලන් ඇයට ලෝක රූ රැජින තරගයට ඉදිරිපත්වීමට හැකි වූවාය.
40 වැනි ලෝක විවාහක රූ රැජින ලෙස දකුණු අප්‍රිකාවේ ට්‍රිෂිගෝ හලාරි කිරුළු පැලඳි අතර තෙවන ස්ථානය හිමි වුණේ තායිලන්තයේ පොලෙයි පත්ප්‍රේමිටය.
කමල් බෝගොඩ