වැළලු අපරාධ රැසක් ගැන මර්වින් සිල්වා හෙළිකරයි

රාජපක්ෂ පාලන සමයේ සිදුකර, යට ගැසූ අපරාධ රැසක් පිළිබඳව මර්වින් සිල්වා කරුණු හෙළිකර ඇති බවට කරුණු වාර්තා වේ.

ජන මාධ්‍යවේදීන් අතර මේ වනවිට ඒ සම්බන්ධ විවිධ කරුණු සාකච්ඡා වෙමින් පවතී. පුද්ගලයින් පැහැර ගෙන යාම්, වදදීම්, ඝාතනය කිරීම් මෙන් ම රජයේ ඉඩම් මැතිඇමතිවරු කොල්ල කන ආකාරය හෙළිකර ඇතැයි වාර්තා වේ. ව්‍යාජ ඔප්පු සකස් කරමින් රජයේ ඉඩම් මහා පරිමාණයෙන් අලෙවි කළ ජාවාරම් ද ඒ අතර පවතී.

මර්වින් සිල්වා රාජපක්ෂ පාලන සමයේදී පවුලේ අතිශය සමීප ප්‍රබලයෙකු ලෙස ක්‍රියා කරනු ලැබීය.

LTnews

Leave A Comment