
විදුලි ගාස්තු සංශෝධනය ගැන විශේෂ දැනුම්දීමක්
- CNL Reporter
- December 7, 2024
- දේශපාලන
- විදුලි ගාස්තු සංශෝධනය ගැන විශේෂ දැනුම්දීමක්
- 0 Comments
ලංකා විදුලිබල මණ්ඩලය විදුලි ගාස්තු සංශෝධනයට අදාළ යෝජනා මහජන උපයෝගීතා කොමිෂන් සභාව වෙත යොමුකර තිබේ.
ඒ අනුව විදුලිබල මණ්ඩලය එම යෝජනා ඉදිරිපත් කරමින් සඳහන් කර ඇත්තේ පවතින විදුලි ගාස්තු සංශෝධනයකින් තොරව ඉදිරි මාස 6 පවත්වාගෙන යා යුතු බවයි.
DMN