
විවිධ බලපෑම් මත වන රක්ෂිතවල ඉඩම් අත්තනෝමතික ලෙස නිදහස් කිරීම සම්බන්ධයෙන් විමර්ශන..
- CNL Reporter
- March 14, 2025
- දේශපාලන
- විවිධ බලපෑම් මත වන රක්ෂිතවල ඉඩම් අත්තනෝමතික ලෙස නිදහස් කිරීම සම්බන්ධයෙන් විමර්ශන..
- 0 Comments
පසුගිය කාලයේ විවිධ බලපෑම් මත වනජීවි හා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවලට අයත් භූමි ප්‍රදේශ නිදහස් කිරීම සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කළ බව පරිසර අමාත්‍යාංශය පවසයි.
අමාත්‍ය ධම්මික පටබැඳි මහතා සඳහන් කළේ, සංවර්ධන ,ඉදිකිරීම් හා කෘෂීකාර්මික ව්‍යාපෘතිය බව පවසමින් එම ඉඩම් නිදහස් කර ඇති බවයි.
පාරිසරික වංශයෙන් සංවේදී ප්‍රදේශ පවා ඒ අතර වන බව අමාත්‍යවරයා පෙන්වා දෙන්නේය.
නීත්‍යනුකූල ක්‍රමවේදවලින් බැහැරව එම ඉඩම් නිදහස් කිරීම්වලට එරෙහිව දැඩිව පියවර ගන්නා බව ද අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ය.