
විශ්ව රූ රැජින ඩෙන්මාර්කයට
- CNL Reporter
- November 17, 2024
- පුවත්
- විශ්ව රූ රැජින ඩෙන්මාර්කයට
- 0 Comments
2024 ලෝක විශ්ව රූ රැජින ලෙස ඩෙන්මාර්කයේ වික්ටෝරියා තීල්විග් කිරුළ හිමි කර ගත්තාය.21 හැවිරිදි ඇය තරගකාරියන් 120 වැඩි පිරිසක් අතරින් සිය ජයග්රහණය තහවුරු කර ගැනීමට සමත් වූවාය.මෙවර විශ්ව රූ රැජින තරඟය මෙක්සිකෝවේ දී පැවැත්විණි.