
ශ්‍රී ලංකාවේ 25 වැනි යුද හමුදාපති මේජර් ජෙනරාල් ලසන්ත රොද්‍රිගු
- CNL Reporter
- December 30, 2024
- දේශපාලන
- ශ්‍රී ලංකාවේ 25 වැනි යුද හමුදාපති මේජර් ජෙනරාල් ලසන්ත රොද්‍රිගු
- 0 Comments
ශ්‍රී ලංකා යුද හමුදාවේ 25 වන යුද හමුදාපතිවරයා ලෙස මේජර් ජෙනරාල් ලසන්ත රොද්‍රිගු මහතා පත්කර තිබෙයි.
ඔහු මේ දක්වා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානීවරයා ලෙස කටයුතු කරමින් සිටියේය.
වත්මන් යුද හමුදාපති මේජර් ජෙනරාල් විකුම් ලියනගේ මහතා අද වනතුරු ඔහුගේ දෙවන සේවා දිගුවේ කටයුතු කරමින් සිටියේය.