සජිත් පිලේ රෝහිනී සහ කිරිඇල්ල මන්ත්‍රීවරියන් ගැන ඇමති බිමල්ගෙන් හෙළිදරව්වක්

වත්මන් පාර්ලිමේන්තුවට ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරියන් 20 දෙනෙකු සහ සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරියන් දෙදෙනෙකු ඇතුලුව තේරී පත්වී සිටින සියළු මන්ත්‍රීවරියන් වෙනුවෙන් ඇමති බිමල් රත්නායක විශේෂ තොරතුරක් හෙළි කළේය.

එම මන්ත්‍රීවරියන් සියලුම දෙනා පාර්ලිමේන්තුව තුළ මංගල කතාව කිරීමෙන් පසුව සමාජ මාධ්‍යවල පළවීමත් සමඟ දක්වා තිබූ ප්‍රතිචාර උපුටා දැක්වීය. ජාත්‍යන්තර කාන්තා දිනය යෙදී තිබූ ඊයේ (මාර්තු 08) පාර්ලිමේන්තුවේදී බිමල් රත්නායක කළ එම කතාව සම්බන්ධයෙන් ප්‍රසංසනාත්මක ප්‍රචාර ලැබෙමින් පවතී. එම වීඩියෝව පහත දැක්වේ.

lankatruth

Leave A Comment