
සේමිණී ඉද්දමල්ගොඩ අත්අඩංගුවට
- CNL Reporter
- May 11, 2025
- පුවත්
- සේමිණී ඉද්දමල්ගොඩ
- 0 Comments
ජනප්‍රිය නිළි සේමිණී ඉද්දමල්ගොඩ වැලිකඩ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
පොලීසිය පවසන්නේ, මූල්‍ය වංචා සම්බන්ධයෙන් වරෙන්තු 7කට අදාළ ඇය මෙලස අත්අඩංගුවට ගෙන ඇති බවය.
adaderana