හිට් විකට් වූ අශෝක රන්වල!

අශෝක රන්වල හිටපු කතානායකතුමාගේ කාර්යභාරය දින 21කින් අවසන් වුනා.

ඒ පිළිබඳ ලියවුණ කතා සහ කියවුණු පුවත් දෝර ගලනවා. රන්වල කියන පරිදි ඔහු ඉදිරියේදී අවශ්‍ය සහතික පත්‍ර ඉදිරිපත් කරලා නිදොස් කොට නිදහස් වෙයි කියලා අපි හිතනවා.
අද අපේ අරමුණ වන්නේ ශ්‍රී ලාංකීය පාර්ලිමේන්තුවේ 1931 සිට 2024 දක්වා කතානායකවරු ලෙස කටයුතු කළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිළිබඳ කෙටි සටහනක් තැබීමයි.

CNL

Leave A Comment