
2024 හොංකොං සික්සර්ස් ක්‍රිකට් තරගාවලියේ අවසන් තරග අද
- CNL Reporter
- November 3, 2024
- විශේෂාංග
- 2024 හොංකොං සික්සර්ස් ක්‍රිකට් තරගාවලියේ අවසන් තරග අද
- 0 Comments
2024 හොංකොං සික්සර්ස් ක්‍රිකට් තරගාවලියේ අවසන් තරග අද පැවැත්වේ.
අර්ධ අවසන් පූර්ව වටය ජය ගනිමින් අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලබා සිටින්නේ ඔස්ට්‍රේලියාව, පකිස්ථානය, බංග්ලාදේශය සහ ශ්‍රී ලංකාවයි.
බංග්ලාදේශය, අවසන් පූර්ව වටයේදී ශ්‍රී ලංකාවේ ප්‍රතිවාදියා බවට පත්ව ඇත.
එම තරග, ශ්‍රී ලංකා වේලාවෙන් පෙරවරු 11 . 30 ට ආරම්භ වීමට නියමිතයි.
ADN