පූර්​ව මැතිවරණ අයවැ​ය වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කැබිනට් අනුමැතිය

පූර්ව මැතිවරණ අයවැය තත්ත්වය පිළිබඳ වාර්තාව සහ වසර මැද රාජ්‍ය මූල්‍ය තත්ත්වය පිළිබඳ වාර්තාව පාර්ලිමේන්තුවේ සභාගත කිරීම සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.

Continue Reading

නුවරඑලිය රාගල පාර ඊයේ රාත්‍රි 8 සිට වසා දමා තිබේ.

කදපොල අලුත්පාර ප්‍රදේශයේ පාලම හිරවේමෙන් සම්පූර්ණ ප්‍රදේශයම ගංවතුරෙන් යටවීම නිසා සියලුම ප්‍රවාහන සේවාවන් නතරවී තිබේ.

Continue Reading

උසස් පෙළ සිසුන්ට හදිසි දැනුම්දීමක් – මාර්ග අවහිරතා ඇත්නම් ළඟම මධ්‍යස්ථානයට යන්න

පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් නියමිත විභාග මධ්‍යස්ථාන වෙත ගමන් කිරීමට නොහැකි උසස් පෙළ විභාගයට පෙනී සිටින සිසුන් ළඟම ඇති විභාග මධ්‍යස්ථානය වෙත ගමන් කරන ලෙස විභාග දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

Continue Reading

අනී­තික E-8 වීසා ගිවි­සු­මෙන් නෛතික කොරි­යානු වීසා­ව­ලටත් රතු එළි­යක්

විදේශ සේවා නියුක්ති කාර්යාං­ශයේ සභා­පති

Continue Reading

බදු ආදා­යම 39%කින් ඉහ­ළට – මුදල් අමා­ත්‍යාං­ශය

වසර 2023 ජන­වාරි සිට සැප්තැ­ම්බර් දක්වා වූ මාස නව­යක කාල­යට සාපේ­ක්ෂව මෙම වසරේ මුල් මාස 09 තුළ ශ්‍රී ලංකාවේ බදු ආදා­යම රුපි­යල් බිලි­යන 2,918.3 දක්වා සිය­යට 39කින් ඉහළ ගොස් ඇතැයි

Continue Reading

වාහන ආනයනය කල් යන ලකුණු !

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් ලබා දෙන විස්තීරණ ණය පහසුකමේ තෙවන සමාලෝචන රැස්වීම පසුගිය සතියේ පැවැත්විණි.

Continue Reading