නීති විද්‍යාල ප්‍රවේශ විභාගය කල්දමයි
රට තුළ පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් එළඹෙන දෙසැම්බර් මස පැවැත්වීමට නියමිතව තිබූ ශ්‍රී ලංකා නීති විද්‍යාල පොදු ප්‍රවේශ විභාගය (2024) කල්දැමීමට විභාග දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.
Continue Reading
Moody’s වෙතින් කොළ එළියක්
ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනයක් වන Moody’s Ratings විසින් ශ්‍රී ලංකාවේ ඉදිරි ස්වෛරී ණය ශ්‍රේණිගත කිරීම වෙනුවෙන් වැඩිදියුණු කිරීමක් සඳහා සමාලෝචනය කරනු ලබන බව වාර්තා වේ.
Continue Reading
ජනපති සහ ලෝක බැංකු සමූහයේ සභාපති අතර සාකච්ඡාවක්
ශ්‍රී ලංකාවේ අනාගත සංවර්ධන ප්‍රමුඛතා පිළිබඳ සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ලෝක බැංකු සභාපති අජේ බංගා මහතා අතර ඊයේ (27) ජනාධිපති කාර්යාලයේදී මාර්ගගත තාක්ෂණය ඔස්සේ පැවැත්වුණි.
Continue Reading
උසස් පෙළ විභාගය නැවත ආරම්භවීම දෙසැම්බර් 4 වන දා
පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් උසස් පෙළ විභාගය තවත් දින තුනක් නොපැවැත්වීමට විභාග දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.
Continue Reading
ලක්ෂ 2ක් විපතට – මරණ 5ක්: 5ක් අතුරුදන්
කාර්තිව් ඛේදවාචකය – සිරුරු සොයා මෙහෙයුම්
Continue Reading
ඇඟිලි සලකුණු යන්ත්‍ර පිරිසකට පමණක් නම් සෞඛ්‍ය වෘත්තීය සමිති සටනට
සෞඛ්‍ය පරිපාලකයන් විසින් තෝරාගත් රෝහල් කාර්ය මණ්ඩල සඳහා පමණක් ඇඟිලි සලකුණු යන්ත්‍ර භාවිතය අනිවාර්ය කිරීම සිදුකරන්නේ නම් ඉදිරියේදී ඊට එරෙහිව දැඩි වෘත්තීය ක්‍රියාමාර්ග ගන්නා බව සෞඛ්‍ය වෘත්තීය සමිති රජයට අනතුරු අඟවයි.
Continue Reading
පීඩාවට පත් ජන පීඩාවට පත් ජනතාවට කඩිනමින් සහන සපයන්න – තාක්ෂණික තොරතුරු මතම ඉන්න එපාතාවට කඩිනමින් සහන සපයන්න – තාක්ෂණික තොරතුරු මතම ඉන්න එපා
ජනපතිගෙන් නිලධාරීන්ට උපදෙස්
Continue Reading
කටුනායකට ආ ගුවන් යානා 6ක් මහ වැසි නිසා මත්තලට හා ඉන්දියාවට යවයි
කටුනායක ගුවන් තොටුපොළ අවට ප්‍රදේශයට මේ වනවිට පවතින අධික වැසි සහිත කාලගුණික තත්ත්වය නිසා කටුනායක ගුවන් තොටුපොළ වෙත ගොඩබැස්සවීමට පැමිණි ගුවන් යානා 06 ක් ඉකුත් 26දා රාත්‍රී මත්තල සහ ඉන්දියාවේ ත්‍රිවේන්ද්‍රම් ගුවන් තොටුපොළ වෙත හරවා යවා තිබේ.
Continue Reading
පොලී අනුපාත ක්රමයේ වෙනසක්
මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය තවදුරටත් ලිහිල් කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කර තිබේ.
Continue Reading
සුළි කුණාටුව තීව්‍ර වෙයි – දැඩි අවධානයෙන් ඉන්න
නිරිත දිග බෙංගාල බොක්ක ප්‍රදේශයේ පවතින ගැඹුරු පීඩන අවපාතය අද (28) අලුයම 02.30 පමණ වන විට ත්‍රිකුණාමලයට කිලෝමීටර් 100 ක් පමණ ඊසාන දෙසින් පිහිටා ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි .
Continue Reading