2025 වසරේදී රජය 5%ක ආර්ථික වර්ධන වේගයක් බලාපොරොත්තු වෙයි

2025 වසර සඳහා වන අයවැය කතාව මේ වන විට ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් පාර්ලිමේන්තුවට ඉදිපත් සිටියි.

එහිදී ඔහු කියා සිටියේ 2025 වසරේදී 5%ක ආර්ථික වර්ධන වේගයක් බලාපොරොත්තු වන බවයි.

DMN

Leave A Comment