කුප්පි ලාම්පු එළියෙන් ශිෂ්‍යත්වය ජය ගත් පුංචි සයුරි
දැඩි අඟහිඟකම් මැද කුප්පු ලාම්පු එළියෙන් අකුරු කර ශිෂ්‍යත්ව කඩඉම පසුකළ පුංචි දියණියක් පිළිබඳ පුවතක් සියඹලාණ්ඩුව ප්‍රදේශයෙන් වාර්තා විය.
Continue Reading
සංචාරක ආකර්ෂණය මත නව දුම්රිය සේවා කිහිපයක් ඇරඹෙයි
සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය හා දුරගමන් සේවා වෙනුවෙන් නව දුම්රිය කිහිපයක් ධාවනයට එක්කිරීමට දුම්රිය දෙපාර්තමෙන්තුව තීරණය කර තිබේ.
Continue Reading
ජනාධිපති අරමුදල ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමින්
ජනතාවට වඩාත් ඵලදායි සේවාවක් සැපයීමේ අරමුණින් ජනාධිපති අරමුදල ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමින් සේවා සැපයීමේ වැඩපිළිවෙළ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී ලබන 07 වනදා ආරම්භ කිරීමට නියමිතය.
Continue Reading
ඇමොක්සිලින් අමුද්‍රව්‍ය ආනයනයේදී මිලියන 105ක් වැනසිලා
2023 වර්ෂයේ දී ඇමොක්සිලින් ප්‍රතිජීවක ඖෂධය සඳහා අමුද්‍රව්‍ය ආනයනය කිරීමේදී එකවර කිලෝග්‍රෑම් 9,000ක් ආනයනය කිරීමෙන් සහ ඒවා යොදාගෙන ප්‍රතිජීවක ඖෂධ නිෂ්පාදනය නොකිරීමෙන් රාජ්‍ය ඖෂධ නිෂ්පාදන නීතිගත සංස්ථාව රුපියල් මිලියන 105ක මුදලක් අනර්ථ ලෙස වැයකර ඇතැයි නවතම විගණන වාර්තාවක සඳහන් වේ.
Continue Reading
යෝෂිත අත්අඩංගුවට
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද (25) උදෑසන බෙලිඅත්ත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක බුද්ධික මනතුංග මහතා පැවසීය.
Continue Reading
මෙවර ශිෂ්‍යත්වයේ ප්‍රථමයාට ලකුණු 188ක්
2024 ශිෂ්‍යත්ව විභාගයේ වැඩිම ලකුණු ලබා ගත් දරුවා ලකුණු 188ක් ලබාගෙන තිබෙන බව විභාග කොමරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පවසයි.
Continue Reading
ලබන වසරේ පොල් පැළ මිලියන 03 ක් වගා කිරීමේ බලාපොරොත්තුවක්
ලබන වසරේදී පොල්පැල මිලියන 03 ක් වගාකිරීමට බලාපොරොත්තු වන බව පොල් වගාකිරීමේ මණ්ඩලයේ සභාපති වෛද්‍ය සුනිමල් ජයකොඩි මහතා පවසයි
Continue Reading
නුසුදුස්සන් යොමුකිරීමෙන් විදේශ රැකියා ක්ෂේත්‍රයට ගැටළු රැසක් ඇතිවුණා
පසුගිය රජයේ දේශපාලඥයින් විසින් සිය පෞද්ගලික වාසි වෙනුවෙන් සිදුකළ විදේශ රැකියා වංචාවන් හේතුවෙන් අසරණ වූ පිරිස් වෙත සහන සැලසීමටත් ඒ වෙනුවෙන් පිළිතුරු ලබාදීමටත් සිදුව ඇත්තේ වර්තමාන රජයේ නිළධාරීන්ට බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති කෝශල වික්‍රමසිංහ මහතා සඳහන් කරයි.
Continue Reading
තානාපතිවරුන්ට ඉලක්ක
රටවල් සඳහා පත්කරනු ලබන තානාපතිවරුන් සහ මහ කොමසාරිස්වරුන් සඳහා නිශ්චිත ඉලක්ක ලබාදී ඇති බව වෘත්තීය අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය නලීන් හේවගේ මහතා පවසයි.
Continue Reading