විජිත හේරත් ශබ්දයෙන් නොමඟ ගිහින්, සංචාරක ක්ෂේත්‍රයෙන් දැඩි විරෝධයක්

සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීමට නම් රාත්‍රී සංගීත සංදර්ශන සහ ඩිස්කෝ වැනි වැඩසටයහන් රාත්‍රී කාලයේ වැඩි වේලාවක් පැවැත්වීමට අවසර දිය යුතු යැයි සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා කළ ප්‍රකාශය වැරදි සහගත බවත් අමාත්‍යවරයා කිසියම් පිරිසක් විසින් නොමඟ යවා ඇති බවත් පවසමින් දකුණු පළාත් සංචාරක හෝටල් සංගමය පසුගිය (27) දින ගාල්ලේ දී මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්වූයේ ය.

Continue Reading

එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරක අමාත්‍ය විජිත හේරත් මුණගැසෙයි

විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක ගරු අමාත්‍ය විජිත හේරත් මහතා ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නේවාසික සම්බන්ධීකාරක මාර්ක් ඇන්ඩෘෘ ෆ්‍රන්චේ මහතා අමාත්‍ය කාර්යාලයේ දී ඊයේ (28) දින හමු විය. එක්සත් ජාතීන්ගේ සංවිධානය ශ්‍රී ලංකාවේ බලයට පත් වූ නව රජය පිළිබඳව දැඩි විශ්වාසයෙන් හා බලාපොරොත්තු සහගතව සිටින බව නේවාසික නියෝජිත විසින් විජිත් හේරත් අමාත්‍යතුමා වෙත දැනුම් දුන්නේ ය.

Continue Reading

“කෘතවේදීත්වයේ සත්කාරය” දෙණියාය පල්ලේගම ද්විතීයික  පාසලේ (Photo)

තමන් අධ්‍යාපනය ලද පාසලේ වර්තමාන සිසු ගුරු සහ  සෙසු සේවක ප්‍රජාවටද තමන්ටත් ශිල්ප ශාස්ත්‍රය ලබා දුන් ජීවත්ව සිටින ගුරු මෑණි පියවරුන්ට වාර්ෂිකව තිළිණ ප්‍රසාද ලබාදීමේ පූජ්‍ය පාද පල්ලේගම විජිත ස්වාමින් වහන්සේ, දෙණියාය පල්ලේගම ද්විතීයික  පාසලේ ක්‍රියාත්මක කරන “කෘතවේදීත්වයේ සත්කාරය” වැඩසටහනේ  දහතුන්වන වාර්ෂික වැඩසටහන පසුගියදා (23) දින පල්ලේගම ද්විතීයික (ජාතික ) පාසලේ පැවැත් වුණි.

Continue Reading

ගෝලීය ශ්‍රම වෙළඳපළ සමුළුව සෞදි අරාබියේ රියාද් අගනුවරදී (Video)

ගෝලීය ශ්‍රම වෙළඳපළ සමුළුව අද (29) දින සෞදි අරාබියේ රියාද් අගනුවරදී පැවැත්වීමට නියමිතව තිබෙන අතර, එය සෞදි අරාබි රාජධානියේ නායක සල්මාන් බින් අබ්දුල්ලසිස් අල් සවුද් රජුගේ ප්‍රධානත්වයෙන්  පැවැත්වෙන මෙම සමුළුවට  සහභාගීවීම සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා එක්ව සිටිනවා.

Continue Reading

සෞඛ්‍ය අමාත්‍යංශයේ වරදින් ස්ථාන මාරු අර්බූදයක – GMOA

මාතර දිස්ත්‍රික් මහ රෝහල සහ කඹුරුගමුව නව දිස්ත්‍රික් රෝහල අතර ස්ථානමාරුවීම් පිළිබද හදිසි අත්තනෝමතික තීරණ හේතුවෙන් ශ්‍රේණි වෛද්‍යවරුන්ගේ 2025 වාර්ෂික ස්ථානමාරු ක්‍රියාවලිය අර්බුදයකට ලක්වී ඇති බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සගමය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

Continue Reading