ගොවි ජනතාවගේ මැසිවිල්ල – වෙළෙඳ පොළේ සහල් මිල සහ කෘෂි ආර්ථිකයේ හෙට දවස

වී යනු සිංහල බෞද්ධ සංස්කෘතියට අනුව බුද්ධ බෝගයයි. එය දේශපාලනික අර්ථයෙන් ගත් විට දේශපාලනික බෝගය ලෙස ද සැලකිය හැකි අතර බත යනු මෙරට පුරවැසියන් බහුතරයකගේ ප්‍රධාන ආහාරයයි. සමාජ හා සංස්කෘතික අර්ථයෙන් ශ්‍රී ලාංකිකයින් බත් කන ජාතියක් ලෙස සැලකෙන්නේ මෙම පසුබිම නිසාය.

Continue Reading

2025 දී විදේශ රැකියාවලින් ඩොලර් බිලියන 7ක ප්‍රේෂණ

මේ වසරේදී ශ්‍රි ලාංකිකයින් 340,000 ක ප්‍රමාණයක් රැකියා සඳහා විදේශ ගත කිරීමට බලාපොරොත්තු වන බව ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති කෝශල වික්‍රමසිංහ මහතාගේ  සඳහන් කරයි. ඒ සඳහා විදේශ රැකියා නියෝජිතායතන වලට විශාල කාර්යයක් ඇතැයි ද ඔහු කියා සිටියේය.

Continue Reading

විදුලිය කප්පාදුව නිමා කලා – විදුලිය පද්ධතිය ශක්තිමත් කිරීමට පියවර – බලශක්ති අමාත්‍යාංශය

නොරොච්චෝලේ ලක්විජය බලාගාරයේ එක් ජනන යන්ත්‍රයක් මේ වන විට ජාතික විදුලිබල පද්ධතියට එක් කිරීමට ලංකා විදුලිබල මණ්ඩලයේ කාර්යමණ්ඩලය විසින් කටයුතු කර ඇති අතර, ඒ අනුව මෙතෙක් පැවැති විදුලි කප්පාදුව අවසන් වේ. එසේම එහි ඉතිරි ජනන යන්ත්‍ර දෙක ඉදිරි දින කිහිපය තුළ ක්‍රමයෙන් පද්ධතියට එක් කිරීමට නියමිත බව බලශක්ති අමාත්‍යාංශය ප්‍රකාශ කරයි.

Continue Reading

පුංචි ඡන්දයට අධිකරණය දුන් තීන්දුව

පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ විශේෂ විධිවිධාන පනත් කෙටුම්පත සමස්තයක් ලෙස හෝ එහි යම් විධිවිධානයන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධානවලට අනනුකූල නොවන බැවින් එය පාර්ලිමේන්තුවේ සරල බහුතර ඡන්දයකින් සම්මත කළ හැකි බව ශේෂ්ඨාධිකරණය කථානායකවරයාට දැනුම්දී තිබේ.

Continue Reading

අද පාසල් සහ උපකාරක පන්ති නොපැවැත්වෙන බවට ව්‍යාජ පුවතක්

අද(14) දින පාසල් සහ උපකාරක පන්ති නොපැවැත්වෙන බවට ව්‍යාජ පුවතක් සංසරණයවන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සදහන් කරයි.

Continue Reading

මහනුවර ජාතික රෝහලේ ඉදිකිරීම් කටයුතු අවසන් කිරීමට කඩිනමින් ප්‍රතිපාදන වෙන් කිරීමට සැලසුම්

දැනට අතරමඟ වැඩ නැවතී ඇති මහනුවර ජාතික රෝහලේ ප්‍රධාන සංවර්ධන ව්‍යාපෘති 04 කට අදාළව ඉදිකිරීම් කටයුතු යම් ප්‍රමාණයකින් හෝ අවසන් කිරීම සඳහා දළ වශයෙන් රුපියල් මිලියන 1500 ක මුදලක්  මෙම වසරේ වෙන් කිරිමට සැලසුම් කරන බව සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසී ය.

Continue Reading

වැඩි මිලට වී ගන්නන්ට පාරිභෝගික අධිකාරියෙන් දැඩි අවවාදයක්

කුමන මිලකට වී මිලදී ගත්තත් සහල් වෙළඳපළට නිකුත් කළ යුත්තේ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් නිකුත් කර ඇති සහල් පාලන මිල සඳහන් ගැසට් පත්‍රය අනුව බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපති හේමන්ත සමරකෝන් මහතා පවසයි.

Continue Reading

බොහෝ ප්‍රදේශ වලට අද වැස්ස නැහැ

දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව නිවේදනය කරයි.

Continue Reading

විදුලි කප්පාදුව ගැන ගත් අලුත්ම තීරණය මෙන්න

දෛනික විදුලිය කප්පාදුවක් අද (14) සිට සිදුනොකරන බව, බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා පවසයි.

Continue Reading

නීතිපතිගේ නියෝගය තාවකාලිකව අත්හිටුවයි

ප්‍රවීණ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතන සිද්ධියේ සැකකරුවන් තිදෙනා නිදහස් කිරීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දී තිබූ නියෝගය තාවකාලිකව අත්හිටුවන බවට නීතිපතිවරයා විසින් ලිඛිතව ගල්කිස්ස මහේස්ත්‍රාත් ඒ.ඩී. චතුරිකා ද සිල්වා මහත්මියට ඊයේ (13) දැනුම් දුන්නේය.

Continue Reading