
පොලිස් නිලධාරීන්ගේ අසීමිත වත්කම් සොයයි
- CNL Reporter
- February 14, 2025
- දේශපාලන
- පොලිස් නිලධාරීන්ගේ අසීමිත වත්කම් සොයයි
- 0 Comments
සමහරු මාලිගා වගේ ගෙවලුත් හදලා
Continue Readingසමහරු මාලිගා වගේ ගෙවලුත් හදලා
Continue Readingබලධාරීන් විසින් සිදු කරනු ලබන දේශපාලනික ඝාතන ඉඳුරා අනර්ථකාරී වන්නේ එකී ඝාතනයේ වින්දිතයාට පමණි. ඝාතකයෝ හැමදාමත් නිරුපද්‍රිත වෙති. විජය කුමාරණතුංග, රිචඩ් ද සොයිසා, ධර්මරත්නම් සිවරාම් (තාරකී), ලසන්ත වික්‍රමතුංග සහ ප්‍රගීත් එක්නැලිගොඩ වැනි බොහෝ දෙනා ඊට සාක්ෂි දරති. ප්‍රජාතන්ත්‍රවාදය සාරාර්ථයෙන් මුල් ඇද නැති රටක මෙවැනි පුද්ගලයන් ඔවුන්ගේ පුද්ගල පැවැත්මෙන් කායිකව ඉවත් කිරීම, පවතින බල පද්ධති ව්‍යුහය තුළ අනිවාර්ය කෙරෙන්නේය. ඒ තරමට, …
Continue Readingඑකම ලියාපදිංචි අංකයක් සහිතව මහ මඟ ධාවනය කෙරුණු ටොයෝටා ප්‍රියස් වර්ගයේ සුදු පැහැති මෝටර් රථ දෙකක් පානදුර වලානේ පිහිටි මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බළකාය මඟින් පෙරේදා (12) සොයාගෙන ඇත. මෙහි පළමු මෝටර් රථය දෙහිවල මුහුදු මාවත දුම්රිය ස්ථානය අසලදී පොලිස් භාරයට ගෙන ඇති අතර දෙවැනි රථය කැලණිය දළුගම මුදියන්සේගේ වත්ත ප්‍රදේශයේදී සොයාගෙන තිබේ. මෙම රථ දෙකටම ලියාපදිංචි සහතික ද තිබී …
Continue Readingපාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වශයෙන් කටයුතු කරමින් අයථා ලෙස උපයාගත් රුපියල් මිලියන 15ක මුදලක් එන්.ආර්. කන්සල්ටන්සී නමැති සමාගමේ යෙදවීම තුළින් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ වරදක් සිදු කළේ යැයි සඳහන් කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඇතුළු සැකකරුවන් පිරිසකට අදාළව ගත යුතු ක්‍රියාමාර්ගය පිළිබඳ නීතිපති උපදෙස් විමසීමට කටයුතු කර ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ මහේස්ත්‍රාත් තනුජා ලක්මාලි මහත්මිය හමුවේ ඊයේ (13) දැනුම් …
Continue Reading