රජයේ ඉඩම්වලට සින්නක්කර ඔප්පු දීම තාවකාලිකව අත්හිටුවයි
මෙතෙක් සින්නක්කර ඔප්පු ලබා දීමේ ක්‍රමවේදය තාවකාලිකව අත්හිටුවීමට තීරණය කළ බව කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී.ලාල් කාන්ත මහතා පවසයි.
Continue Reading
පළාත් තුනක අධ්‍යාපන අධ්‍යක්ෂ තනතුරු පුරප්පාඩු….
පළාත් තුනක අධ්‍යාපන අධ්‍යක්ෂ තනතුරු පුරප්පාඩුවී ඇතැයි අධ්‍යාපන උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි. එම අමාත්‍යාංශය සඳහන් කළේ, බස්නාහිර , නැගෙනහිර හා උතුරු පළාත්වල එම තනතුර පුරප්පාඩුව පවතින බවයි.
Continue Reading
රුවන්පුර අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් නතර කළේ තාවකාලිකව
රුවන්පුර අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් කටයුතු අත්හැර දමා ඇති බවට පළවන වාර්තා සම්පූර්ණයෙන් අසත්‍ය බව නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පවසයි.
Continue Reading
Parking Tickets පළමු විනාඩි 10 නොමිලේ
වාහනයක් නතරකළ සැනින් ගාස්තු ගෙවිය යුතු බවට නීතියක් පනවා නැති බව කොළඹ නාගරික කොමසාරිස් පාලිත නානායක්කාර මහතා පවසයි.
Continue Reading
පාකිස්තානයේ බෝම්බ පිපිරීමෙන් මියගිය පිරිස වැඩිවෙයි
පාකිස්තානයේ සිදු වූ බෝම්බ පිපිරීමකින් මියගිය සංඛ්‍යාව 11 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබේ.
Continue Reading
ලොව පුරා වාර්ෂිකව ළමා පිළිකා රෝගීන් ලක්ෂ 04ක්
ජාත්‍යන්තර ළමා පිළිකා පිළිකා දිනය අදට (15) යෙදී තිබේ.
Continue Reading
පාප් වහන්සේ රෝහල් ගත කරති
ෆ්‍රැන්සිස් පාප් වහන්සේ බ්‍රොන්කයිට්ස් රෝගය වැළඳීම හේතුවෙන් එහි වැඩිදුර පරීක්ෂණ කටයුතු සඳහා රෝමයේ රෝහලක් වෙත ඇතුළත් කළ බව වතිකානුව නිවේදනය කරයි.
Continue Reading
නාමල්ගේ නීති උපාධිය ගැන සී.අයි.ඩීයෙන් පරීක්ෂණයක්
නීති විද්‍යාලයේ පැවැති විභාගයකට පෙනී සිටියදී සිදුවී ඇතැයි කියන අක්‍රමිකතා සම්බන්ධයෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්‍ෂ මහතාගෙන් ඉදිරි දිනවලදී ප්‍රශ්න කර ප්‍රකාශ ලබාගැනීමට නියමිතය.
Continue Reading
රටම අඳුරු වුණ හැටි හොයන්න කොමිසමෙන් පැලවත්තට නොරොච්චෝලට පනින්න – විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමයේ ලේකම් සංජීව ධම්මික ලිඛිතව ඉල්ලයි
පසුගිය නව වැනිදා පැය හතරකට අධික කාලයක් රටේම විදුලිය බිඳවැටීම ගැන සෙවීමට නොරොච්චෝලෙ ගල් අඟුරු බලාගාරයට සහ බත්තරමුල්ල පැලවත්තේ පද්ධති පාලන මධ්‍යස්ථානයට ගොස් ස්ථානීය පරීක්ෂණයක් සිදු කරන ලෙස විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමයේ ලේකම් සංජීව ධම්මික මහතා ඊයේ (14 දා) මහජන උපයෝගීතා කොමිෂන් සභාවෙන් ලිඛිතව ඉල්ලීමක් කළේය.
Continue Reading
කොටස් වෙළෙඳපොළ වාර්තාගත ලෙස ඉහළට
2024 පෙබරවාරි මාසයේ දෙවන සතියේ නිමාව සනිටුහන් කරමින් ඊයේ (14) දිනයේ දී කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශකවල කැපීපෙනෙන ඉහළ යාමක් වාර්තා විය.
Continue Reading