ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදිනී සීතා රංජනී දිවි සැරිය නිම කරයි
නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ හිටපු ලේකම්වරියක, කාන්තා ක්‍රියාකාරිනියක සහ ග්‍රන්ථ කර්තෘවරියක වූ සීතා රංජනී මහත්මිය (71) අනුරාධපුරයේ කටුකැලියාවේ දී ඊයේ (16දා) දහවල් 12.30ට පමණ අභාවප්‍රාප්ත වූවාය.
Continue Reading
ඉන්දු – ශ්‍රී ලංකා විදෙස් ඇමතිවරු අතර සාකච්ඡා
ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්. ජයශංකර් මහතා සහ මෙරට විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා අතර සාකච්ඡාවක් ඊයේ(16) පවත්වා තිබෙයි.
Continue Reading
පුනුරුදයේ මංගල අයවැය කතාව ඇරඹෙයි – සජීවී විකාශනය
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ආණ්ඩුවේ මංගල අයවැය ඉදිරිපත් කිරීම දැන් ආරම්භ විය
Continue Reading
2025 වසරේදී රජය 5%ක ආර්ථික වර්ධන වේගයක් බලාපොරොත්තු වෙයි
2025 වසර සඳහා වන අයවැය කතාව මේ වන විට ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් පාර්ලිමේන්තුවට ඉදිපත් සිටියි.
Continue Reading
ජාතික ජන බලවේගය: බලාපොරොත්තු සහ අපේක්ෂා (පළමු කොටස) – ලයනල් බෝපගේ
-
CNL Reporter
-
February 17, 2025
-
දේශපාලන
-
0 Comments
කෙටි කාලීන අභියෝගවලට ලබා දෙන විසඳුම් දිගු කාලීන උපාය මාර්ගවලට බාධා නොවන ඒවා විය යුතුය
Continue Reading
සීතාම්බර පට හැඳි නීතිඥ සංගමයට අනුකම්පා කරමු – නීතිපති දෙපාර්තමේන්තුව ජනසතු කරමු !!
-
CNL Reporter
-
February 17, 2025
-
දේශපාලන
-
0 Comments
සමාජ මාධ්‍ය ඇඩ්මින්ලා (මෙටා වේදිකාව ප්‍රමුඛව) පළමුවද, දෙවනුව ප්‍රධාන ප්‍රවාහයේ රූපවාහිනී නාලිකාගත ප්‍රවුත්ති විකාශ මගින්ද, අනතුරුව උදෑසන පුවත්පත් කියවන සම්ප්‍රවේෂක කාරකාදීන් විසින් ද ජනගත කරනු ලබන දවසේ පුවත් ප්‍රමාණය අති විශාලය.
Continue Reading