රජයේ රෝහල්වල ශල්‍යකර්ම පොරොත්තු ලේඛන අවම කිරීම ගැන සෙවීමට කමිටුවක්

රජයේ රෝහල්වල ශල්‍යකර්ම සඳහා පොරොත්තු ලේඛනවල සිටින පිරිස අවම කර ගැනීමට ගත හැකි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා කමිටුවක් පත්කිරීමට සැලසුම් කර තිබේ.

Continue Reading

පාප්වහන්සේට අසාධ්‍ය බව වතිකානුව නිවේදනය කරයි

පසුගිය 14 වැනිදා දා රෝහල්ගත කළ ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ සෞඛ්‍ය තත්ත්වය අයහපත් බව වතිකානුව නිවේදනය කරයි .

Continue Reading

අද සිට පාස්පෝට් කන්තෝරුව රෑටත් වැඩ

බත්තරමුල්ල පිහිටි ආගමක් විගමන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය අද සිට පැය 24 පුරා විවෘත බව මහජන ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.ඒ අනුව පැය 24 පුරා විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කරන බවත්

Continue Reading

අද රස්නෙ වැඩියි: සෞඛ්‍ය උපදෙස් පිළිපදින්න

උතුර, උතුරු මැද, වයඹ, බස්නාහිර, දකුණු පළාත් සහ රත්නපුර, මොනරාගල දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවල අද (19) මිනිස් සිරුරට දැනෙන උණුසුම අවධානය යොමු කළ යුතු මට්ටමක පවතින බව උණුසුම් කාලගුණය පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කරමින් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Continue Reading

2025 අය වැය ජනතා අදහස්

‘පොහොසත් රටකට ලස්සන ජීවිතයකට පළමු පියවර’ 2025 නව රජයේ මංගල අය – වැය යෝජනාවලිය පෙරේදා (17) ජනපති අනුර කුමාර දිසානායක මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබීය.

Continue Reading

නාමල්ට අධිචෝදනා ඇඟිලි සලකුණු ගන්නත් නියෝග -මිලියන 20ක ශරීර ඇප

රග්බි ක්‍රීඩාව ප්‍රවර්ධනය සඳහා ක්‍රිෂ් ට්‍රාන්ස්වර්ක් කොලම්බු නමැති සමාගමෙන් ගත් රුපියල් මිලියන 70ක මුදලක් සාවද්‍ය පරිහරණය කිරීමේ චෝදනාවට නඩු පවරනු ලැබූ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා රුපියල් ලක්ෂයක මුදල් සහ මිලියන 10 බැගින් වූ ශරීර ඇප 2ක් මත මුදාහැරීමට කොළඹ මහාධිකරණය ඊයේ (18) නියෝග කළේය. මෙයට අමතරව විත්තිකරුගේ ඇඟිලි සටහන් ගන්නා ලෙස ද නියම කෙරිණි.

Continue Reading