වැරදි ආහාර භාවිතයෙන් කරන ප්‍රතිකාර සඳහා අයුර්වේදයට වියදම් කරන මුදල මෙන් හතලිස් ගණයක් වැය කරනවා – සෞඛ්‍ය අමාත්‍ය
දේශීය ආයුර්වේද වෛද්‍ය ක්ෂේත්‍රයට රජය වාර්ෂික ව වියදම් කරන මුදල මෙන් හතළිස් ගුණයකටත් වඩා වැඩි මුදලක් වැරදි ආහාර භාවිතය හේතුවෙන් ඇති වන ලෙඩ රෝගවලට ප්‍රතිකාර කිරීමට වියදම් කිරීමට සිදුව ඇති බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා පවසයි.
Continue Reading
හදිසි විදුලිය මිලදීගැනීමක් සිදුනොකරන බව බලශක්ති ඇමති කියයි
කිසිවිටක හදිසි විදුලිය මිලදීගැනීමක් සිදුනොකරන බව බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි පවසයි.
Continue Reading
දේශබන්දු අනිද්දා බාර වෙයි? – වැලිගම මූලස්ථාන පොලිස් පරීක්ෂකටත් වරෙන්තු
වැලිගම පැලෑණ හෝටලයක් ඉදිරිපිට සිදුවු වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගන්නැයි නියෝග ලබා සිටින පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් බොහෝ වීට අනිද්දා (06) අධීකරණය වෙත බාර වනු ඇති බවට විශ්වාසවන්ත ආරංචි මාර්ග සදහන් කරයි.
Continue Reading
මිද්දෙණියේ ත්‍රිත්ව ඝාතනයට පොලිස් කොස්තාපල්වරයෙක් අත්අඩංගුවට
මිද්දෙණිය ත්‍රිත්ව ඝාතනය සම්බන්ධයෙන් වීරකැටිය පොලිස් ස්ථානයට අනුයුක්තව රාජකාරි කළ පොලිස් කොස්තාපල්වරයෙක් අත්අඩංගුවට ගෙන තිබේ.
Continue Reading
ඛනිජ තෙල් සංස්ථාවේ සභාපති සහ ඉන්ධන බෙදුම්කරුවන් අතර සාකච්ඡාවක් අද
ඛනිජ තෙල් බෙදුම්කරුවන් සහ ඛනිජතෙල් නීතිගත සංස්ථාවේ සභාපතිවරයා අතර සාකච්ඡාවක් අද (04) පැවැත්වීමට නියමිතව තිබේ.
Continue Reading
ශ්‍රී ලංකාව ගැන මානව හිමිකම් කවුන්සිලයට තවත් වාර්තාවක්
එක්සත් රාජධානිය ප්‍රමුඛ රටවල් කිහිපයක් ඒකාබද්ධව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට වාර්තාවක් ඉදිරිපත් කර තිබේ.
Continue Reading
බානගල නා හිමියන්ට කාම්බෝජයේ ඉහළම රාජ්‍ය හරසර
කාම්බෝජ රාජධානි රජය සහ ලෝක මුස්ලිම් ලීගය සංවිධානය කරන අන්තර් ජාතික ආගමික සමුළුව පසුගියදා (27) කාම්බෝජ රාජධානියේ නොම් පෙන් හි පැවැත්වුණි.මෙම අන්තර් ජාතික ආගමික සමුළුවට ලෝකයේ මුස්ලිම් හා බෞද්ධ ආගමික නායකයන් හා විද්වතුන්ද සහභාගී වූහ. එහිදී අතිපූජ්‍ය බානගල උපතිස්ස නා හිමියන් කාම්බෝජයේ බෞද්ධ ආගමික නායකයන් සහ කාම්බෝජ රජයේ ඉහළ පෙළේ නියෝජිතයන් විසින් ඉහළම රාජ්‍ය ගෞරව හරසර පිළිගනු ලැබූහ.
Continue Reading
ගුවන් හමුදා නව මාණ්ඩලික ප්‍රධානී පත් කෙරේ
ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ නව මාණ්ඩලික ප්‍රධානියා ලෙස එයා වයිස් මාර්ෂල් ලසිත සුමනවීර මහතා පත්කර තිබේ.
Continue Reading
පීටර් බෘෘවර්ගෙන් ලංකාව ගැන සතුටුදායක ආරංචියක්
ඉදිරියේ දී ශ්‍රී ලංකාවේ අනාගතය සුබදායී වනු ඇතැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී ආචාර්ය පීටර් බෲවර් පවසයි.
Continue Reading