වයස 40 ට වැඩි සෑම පුරවැසියෙක් ම නිශ්චිත කාල සීමාවක් තුළ දී වෛද්‍ය පරීක්ෂණයන්ට
මෙරට ජීවත්වන වයස අවුරුදු 40 ට වැඩි සෑම පුරවැසියෙක් ම නිශ්චිත කාල සීමාවක් තුළ දී වෛද්‍ය පරීක්ෂණයන්ට භාජනය කොට, ප්‍රතිකාර සේවාවන් ලබා දීම වත්මන් රජයේ ප්‍රමුඛතම අරමුණක් බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි පැවසිය.
Continue Reading
සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ වර්ජනය සැලසුම් කළ පරිදිම හෙට (06) !
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වෘත්තිය ක්‍රියාමාර්ගය අත්හිටවූවද තමන් සැලසුම් කළ පරිදිම හෙට (06) දිනයේ වෘත්තිය ක්‍රියාමාර්ගයේ නියැළෙන බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සම්මේලනය පවසයි.
Continue Reading
ක්‍රමයෙන් අඩුවන විවාහ: ‘මාව තේරුම් ගත්ත කෙනෙක් එක්ක ලිවින් ටුගෙදර් ඉන්න කැමතියි’
වේද සාහිත්‍යට අනුව පුද්ගල ජීවිතයේ පරමාර්ථ 04කි. එනම් ධර්ම සම්පත්තිය, අර්ථ සම්පත්තිය, කාම සම්පත්තිය සහ මෝක්ෂ සම්පත්තිය යි.
Continue Reading
කොරියන් E8 වීසා සඳහා කැබිනට් අනුමැතිය හිමිව ඇතිබව නියෝජ්‍ය ඇමති කියයි
කොරියන් E8 වීසා සඳහා කැබිනට් අනුමැතිය හිමි ව ඇති බව විදේශ කටයුතු හා විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර පවසයි.
Continue Reading
කෝටි පහක කුෂ් සමඟ විදේශිකයෙක් කටුනායක දී කොටු වෙයි
රුපියල් පන් කෝටි විසි ලක්ෂයක් වටිනා කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් රැගත් ඉන්දිය ජාතික ගුවන් මගියෙකු අද (05) දින අලුයම කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ දී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ .
Continue Reading
එක්ස්ප්‍රස් පර්ල් වන්දිය අයකර ගන්න සියලු ක්‍රියාමාර්ග ගන්නවා – නිතීපති ශ්‍රේෂ්ඨාධිකරණයට කියයි
එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනි ගැනීමේ සිද්ධියෙන් වූ හානිය වෙනුවෙන් වන්දි අය කර ගැනීම සඳහා රජය අවශ්‍ය සියලු ක්‍රියාමාර්ග ගෙන තිබෙන බව නීතිපතිවරයා අද (04) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ප්‍රකාශ කළේය.
Continue Reading
යාල මාර්ග කිහිපයක් විවෘත කරයි
තාවකාලිකව සංචාරකයින්ට වසා දැමුණු යාල ජාතික උද්‍යානයයේ සීමිත මාර්ග ප්‍රමාණයක් අද (05) සිට විවෘත කිරීමට පියවර ගන්නා බව වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි. මේ අනුව අද පස්වරු 2.00 සිට එම මාර්ග නැවත සංචාරකයන්ට විවෘත කෙරෙයි. පසුගිය දිනවල ඇදහැළුණු අධික වර්ෂාව හේතුවෙන් යාල ජාතික උද්‍යානයේ මාර්ග පද්ධතියට සිදුවන හානිය අවම කර ගැනීම සහ එමගින් එහි පරිසරය පද්ධතියට වන බලපෑම අවම කර ගැනීම …
Continue Reading
රටට ම ආදර්ශයක් දුන් මලියදේවයේ දිරිය පුතු
“අම්මගේ බලාපොරොත්තුව වුණේ, මලියදේව මගේ විද්‍යාලයේ උස පැනීමේ මෙතෙක් තිබූ වාර්තා බිඳ දමමින් ජය හිමිකර ගන්නවා දැකීමයි. මම ඒක අද කළා. ඒත් සතුටු වෙන්න අම්මා අද මගේ ළඟ නෑ.”
Continue Reading
පාප්වහන්සේගේ සෞඛ්‍ය තත්ත්වය ස්ථාවරයි
ශ්වසන අපහසුතා අවස්ථා දෙකකට මුහුණ දීමෙන් පසු ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ රෝගී තත්ත්වය ස්ථාවර වෙමින් ඇති බව වතිකානුව පවසයි.
Continue Reading
මහජන දිනය පළමුවරට විදේශ සේවා නියුක්ති කාර්යාංශයේදී
විදේශ කටයුතු හා විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර මහතාගේ ප්‍රධානත්වයෙන් විශේෂ මහජන දිනය පළමුවරට (04) දින විදේශ සේවා නියුක්ති කාර්යාංශයේදී පැවැත්විණි. මේ සදහා විශාල පිරිසක් සහභාගී වූ අතර ඔවුන්ට සෘජුව ගැටලු විසඳා ගැනීමට අවස්ථාවක් උදාකර දීම සිදුවිය. මේ සඳහා නියෝජ්‍ය අමාත්‍යවරයා සමග විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති කෝශල වික්‍රමසිංහ ඇතුළු කාර්යාංශයේ විවිධ අංශවල නිලධාරීන් ද සහභාගී විය.
Continue Reading