පොලිස්පති දේශබන්දු ගැන තොරතුරු දන්නවා නම් CIDයට කියන්න ලු !

අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් වී ඇති පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පිළිබඳ යම් තොරතුරක් වෙතොත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දෙන ලෙස පොලීසිය පවසයි.

Continue Reading

ජපාන රජය සමග ණය ප්‍රතිව්‍යුහගතකරණ ගිවිසුම් අත්සන් තැබීම හෙට

ණය ප්‍රතිව්‍යුහගතකරණය යටතේ ජපාන රජය සහ ජපාන අන්තර්ජාතික සහයෝගීතා ඒජන්සිය (JICA) සමග ශ්‍රී ලංකා රජය සංශෝධිත ගිවිසුම් සහ හුවමාරු පත්‍ර අත්සන් තැබිමේ උත්සවය ශ්‍රී ලංකාවේ ජපන් තානාපති Akio Isomata ගේ සහ මුදල් අමාත්‍යාංශ ලේකම් කේ.එම්. මහින්ද සිරිවර්ධන ගේ ප්‍රධානත්වයෙන් හෙට (07) පස්වරු 12.30ට මුදල් අමාත්‍යාංශයේ රන්දොර ශ්‍රවණාගාරයේ දී පැවැත්වේ.

Continue Reading

ජීව වෛද්‍ය ඉංජිනේරු සේවා සංවර්ධනයට කොරියාවෙන් ඇමරිකානු ඩොලර් මිලියන හතක පරිත්‍යාගයක්

රුපියල් මිලියන 360 ක වටිනාකමකින් යුත් නවීන තාක්ෂණික ජංගම සේවා රථ 08 ක් සහ උපකරණ සේවා මෙවලම් නිල වශයෙන් ප්‍රදානය කෙරේ.

Continue Reading

තිරසාර බලශක්ති ප්‍රභවයන් වෙත සංක්‍රමණය වීම ජාතික මෙන්ම ගෝලීය අවශ්‍යතාවයක් – බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි (VIDEO)

අනාගත බලශක්ති අරමුණු ජය ගැනීමට සම්ප්‍රදායික පොසිල ඉන්ධන භාවිත ප්‍රභවයන්ගෙන් මිදී හරිත සහ පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් වෙත සංක්‍රමණය කිරීම අත්‍යවශ්‍ය තත්වයකට පත්ව ඇති බව ශ්‍රී ලංකාවේ බලශක්ති සංක්‍රාන්ති සමුළුව – 2025 සමාරම්භක අවස්ථාව අමතමින් බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා පැවසීය.

Continue Reading

ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනය ගැන පැමිණිලි හා අදහස්, යෝජනා ගන්න අංකයක්

ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ දෛනිකව සේවාව ලබාගැනිමට පැමිණෙන සේවාලාභින්ට සේවා සැපයීමේදි මුහුණදිමට සිදුවන ගැටළු, සේවාවන් වැඩි දියුණු කිරිම සම්බන්ධයෙන් ඉදිරිපත් කිරිමට ඇති යෝජනා ලබා දෙන ලෙස ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනය ජනතාවගෙන් ඉල්ලා සිටී.

Continue Reading

පළාත් පාලන ඡන්දයට පක්ෂ 03ක් ස්වාධීන කණ්ඩායම් 19ක් ඇප බඳියි

පළාත් පාලන ඡන්ද විමසීම සඳහා මේ වනවිට පිළිගත් දේශපාලන පක්ෂ 03කින් සහ ස්වාධීන කණ්ඩායම් 19ක්ද ඊයේ(05) වන විට ඇප තැන්පත් කර ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

Continue Reading

පරිභෝජනයට නුසුදුසු තිරිඟු පිටි තොගයක් අල්ලයි

වෙළෙඳපොළට නිකුත් කිරීම සඳහා සුදානම් කර තිබු මිනිස් පරිභෝජනයට නුසුදුසු තිරිඟු පිටි තොගයක් වත්තල, උස්වැටකෙයියාව ප්‍රදේශයේ ගබඩාවක තිබී සොයාගෙන තිබේ.

Continue Reading

වැඩිහිටියන් සහ ළමුන් අතර පිළිකා තත්ත්වයේ ඉහළ යෑමක්

වැඩිහිටි ජනතාව සහ ළමුන් අතර මහා අන්ත්‍රයේ සහ ගුද මාර්ගයේ පිළිකා ඇති වීමේ ඉහළයාමක් දක්නට ලැබෙන බව ජාතික පිළිකා මර්දන වැඩසටහන පවසයි.

Continue Reading

මහාචාර්ය සිසිර ජයසූරිය වෙත උපහාරයක් – සමාජ සාධාරණත්වය වෙනුවෙන් සටන් කළ හිතවත් මිත්‍රයෙක් සහ බුහුමන් ලද ආර්ථික විද්‍යාඥයෙක් – ලයනල් බෝපගේ

මගේ හිතවත් මිතුරෙකු සහ සහෘදයෙකු වූ මහාචාර්ය සිසිර ජයසූරිය මහතා 2025 පෙබරවාරි 18 වන දින අභාවප්‍රාප්ත වීම ගැන මා මෙනෙහි කරන්නේ බලවත් ශෝකයෙන් යුතුවයි. බුහුමන් ලද ශ්‍රී ලංකා-ඕස්ට්‍රේලියානු ආර්ථික විද්‍යාඥයෙකු වූ ඔහු 1972 පටන් ඔස්ට්‍රේලියාවේ වාසය කළද, බොහෝ සෙයින් ශ්‍රී ලාංකීය ආර්ථික හා දේශපාලන කටයුතුවල නිරතව සිටියේය.

Continue Reading