පොල් වගාකරුවන්ට පොහොර සහනාධාරය මේ මස අග සිට
මේ මස අවසානයේ සිට පොල් වතුහිමියන්ට පොහොර සහනාධාරය ලබා දීමට කටයුතු කරන බව වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා පවසයි.
Continue Reading
දකුණු කොරියාවේ හිටපු වැඩබලන ජනාධිපතිට එරෙහි දෝෂාභියෝගය ප්‍රතික්ෂේප වෙයි
දකුණු කොරියාවේ වැඩබලන ජනාධිපතිවරයා ලෙස පත් වූ එරට අගමැති Han Duck-sooට එරෙහිව එරට විපක්ෂය විසින් ගෙන ආ දෝෂාභියෝගය දකුණු කොරියාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අධිකරණය විසින් ප්‍රතික්ෂේප කර තිබේ.
Continue Reading
නොදන්න ආයෝජනවලට මුදල් දාද්දි බලාගෙන – මහ බැංකු අධිපතිගෙන් අනතුරු ඇඟවීමක්
පිරමීඩ වැනි වංචාවන්ට හසුවන මෙරට ජනතාවගෙන් බහුතරයකට මූල්‍ය සාක්ෂරතාවය නොමැති බව ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි.
Continue Reading
ඉන්ස්ටග්‍රෑම් සාදයක් වටලා 57ක් අත්අඩංගුවට
පමුණුගම, උස්වැටකෙයියාව ප්‍රදේශයේ හෝටලයක් තුල නීති විරෝධී මත්ද්‍රව්‍ය භාවිතා කරමින් ඉන්ස්ටගෑම් සාදයක් පවත්වන බවට පමුණුගම පොලිස් ස්ථානයට ලද පණිවිඩයක් මත එම ස්ථානය වැටලීමක් සිදුකර ඇත.
Continue Reading
අම්පාර හෙද විදුහලේ සිසු හෙද හෙදියන් 140 ක් සේවයට
-
Sujeewa Senerath
-
March 24, 2025
-
ආයෝජන, පුවත්
-
0 Comments
අනාගත ප්‍රාථමික සෞඛ්‍ය සේවා සංවර්ධන කාර්යයේ දී හෙදියන්ට විශාළ වගකීමක්, කාර්යක් පැවරෙන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා අවධාරණය කරයි.
Continue Reading
කුවේට්හිදී අනතුරට ලක්වූ කාන්තිරන්ත මැණිකෙට කාර්යාංශෙයන් නව නිවසක්
-
Sujeewa Senerath
-
March 24, 2025
-
දේශපාලන, පුවත්
-
0 Comments
කුවේට්හි විදේශ රැකියාවක නිරතව සිටියදී අනතුරකට ලක්වීම හේතුවෙන් ආබාධිත තත්ත්වයට පත්වූ ආර්.එම්.කාන්තිරත්න මැණිකේ මහත්මිය හට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ අනුග්‍රහයෙන් තනා දුන් නව නිවසට ගෙවිදීම කාර්යාංශ සභාපති කෝශල වික්‍රමසිංහ මහතා ප්‍රධානව කාර්යාංශයේ මොනරාගල දිස්ත්‍රික් මධ්‍යස්ථාන නිළධාරීන්ගේ සහභාගීත්වයෙන් මොනරාගල, මාගන්දනමුල්ල ප්‍රදේශයේදී ඊයේ දින සිදුකෙරිණි.
Continue Reading
සුබ ගමන් – ගමන් සගයාණෙනි
සිය දිවිසැරිය නිමා කළ නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ සහ නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ වෘත්තීය සමිතියේ විධායක සභික හා භාණ්ඩාගාරික තාහා මුසම්මිල් සහෝදරයාට සමස්ත සාමාජිකත්වය වෙනුවෙන් අපගේ ආචාරය පුද කර සිටිමු.
Continue Reading