මනෝරානී ඝාතනය නොහොත් රානී උපත
ටිකක් දිගයි ඉවසීමෙන් කියවන්න. පලවෙනියෙන් මම චිත්‍රපට විචාරකයෙක් නෙමෙයි. හැබැයි අවුරුදු 50ක් ඉස්මත්තේ ඉන්න සාමාන්‍ය මනුස්සයෙක් විදියට සහ තේරුම් ගන්න පුලුවං වයසක සිදුවුන අතිශයින් බියකරු සමාජ කාල වකවානුවක් ගැන හැදුන චිත්‍රපටියක් ගැන මම හිතනවා පුරවැසියෙක් වශයෙන් මට අයිතියක් තීනවා කියලා කතා කරන්න.
Continue Reading
රට අත්පත් කර ගන්නා ජයග්‍රහණ ප්‍රාදේශීය සභා මගින් ගමට ගෙන එනවා – ජනපති අනුර කුමාර දිසානායක
-
Sujeewa Senerath
-
April 1, 2025
-
දේශපාලන, පුවත්
-
0 Comments
රට අත්පත් කර ගන්නා ජයග්‍රහණ ප්‍රාදේශීය සභා මගින් ගමට එන එන බවත් ඒ සඳහා බය සැක නැතුව මුදල් වෙන් කළ හැකි හොඳ ප්‍රාදේශීය යාන්ත්‍රණයක් අවශ්‍ය බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළේය.
Continue Reading
ඉන්ධන මිලෙහි වෙනසක් – පෙට්‍රල් මිල 10 කින් අඩුවෙයි
-
CNL Reporter
-
April 1, 2025
-
පුවත්
-
ඉන්ධන
-
0 Comments
ඊ්යේ (31) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල සංශෝධනය කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගෙන ඇත.
Continue Reading
පල්ලන්සේන කඳවුරේ ගොවිතැනින් කෝටි ගණනක ආදායමක්
බැලූ බැලූ සෑම අතම සරුසාර එළවළු වගාවන්ය. එක් පසෙකින් සරුවට වැඩුණු රාබු වගාවකි.
Continue Reading
ගාසා තීරයේ රාමසාන් උත්සවය ලෙයින් තෙත් වෙයි
පැය 48කදී පලස්තීනුවෝ 80ක් මරු දකිති
Continue Reading
අගමැති හරිනි නිල සංචාරයක් සඳහා ප්‍රංශයේ පැරිස් නුවරට
අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය නිල සංචාරයක් සඳහා ප්‍රංශයේ පැරිස් නුවර බලා පිටත්ව ගොස් තිබෙයි.
Continue Reading
ජපානයට ප්‍රබල භූකම්පනයක අනතුරු ඇඟවීමක්
-
CNL Reporter
-
April 1, 2025
-
පුවත්
-
භූකම්පන
-
0 Comments
ඉදිරියේදී ජපානයට ප්‍රබල භූකම්පනයක් ඇති වීමේ ප්‍රවණතාවයක් පවතින බව එරට රාජ්‍ය වාර්තා උපුටා දක්වමින් රොයිටර් පුවත් සේවය වාර්තා කර තිබේ.
Continue Reading
අධිවේගයේ බිහිසුණු අනතුර – වාහන කිහිපයක් එකිනෙක ගැටෙයි
දොඩංගොඩ ගැලනිගම අධිවේගී මාර්ගයේ ගැලනිගම දෙසට 25.5 කිලෝමීටර කණුව අසලදී වාහන කිහිපයක් එකිනෙක ගැටී බිහිසුණු අනතුරක් සිදුව තිබේ.
Continue Reading
වියාලේන්ද්‍රන් යළි රිමාන්ඩ්
අල්ලස් ලබා ගැනීමට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින හිටපු අමාත්‍ය සතාසිවම් වියාලේන්ද්‍රන් මහතා යළි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.
Continue Reading
චාමර සම්පත්ව අධිකරණයට රැගෙන එයි
අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා අද (01) කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය වෙත රැගෙන ආවේය.
Continue Reading