අනුරාධපුර නුවර වැව: ‘ඇමති කියන විදිහට කරලා බැම්ම කැඩුණොත් ප්‍රශ්න ඇති වෙන්නේ මට’

අනුරාධපුර දිස්ත්‍රික් සංවර්ධන කමිටුවේ සභාපති අමාත්‍ය වසන්ත සමරසිංහ ඉදිරියේ ‘නිර්භීතව අදහස් පළ කළ’ කලාප වාරිමාර්ග අධ්‍යක්ෂ ජයන්ත ද සිල්වා පිළිබඳව සමාජ මාධ්‍ය ඔස්සේ අගය කිරීම් දක්නට ලැබිණි.

Continue Reading

නව ව්‍යවස්ථාව අනිවාර්යයෙන් ගෙන එන බවට රජයෙන් ප්‍රකාශයක්

නව ව්‍යවස්ථාවක් හඳුන්වා දීම ජාතික ජනබලවේග ආණ්ඩුව තුළ අනිවාර්යෙන් සිදුකරන බව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතීඥ හර්ෂණ නානායක්කාර මහතා පවසයි.

Continue Reading
rohana hettiarachchi

මැතිවරණ අපේක්ෂකයාගේ සහ ඡන්දදායකයාගේ භූමිකාව සමස්ත ක්‍රියාවලිය තුළ වඩාත් වැදගත් – රෝහණ හෙට්ටිආරච්චි

පළාත් පාලනය යනු බල අරගලයක් හෝ පක්ෂ දේශපාලනය නොතිබිය යුතු ඒකකයක් බවත් මිශ්‍ර සමානුපාතික ක්‍රමය හඳුන්වාදීමේ අරමුණ ද එය බවත් රෝහණ හෙට්ටිආරච්චි පෙන්වා දුන්නේ ය. එමෙන්ම  ඔහු එහිදී වැඩි දුරටත් පැහැදිලි කළේ කොට්ඨාශ මට්ටමින් සභිකයින් පත්වීමේ දී ගමට වැඩක් කළ හැකි, ගමට සමීප සභිකයෙකු පත් කිරීමේ අවස්ථාව හිමිවන බවය.

Continue Reading

පළාත් පාලනය ගමේ පාලනයක් බවට පත් කර ගැනීමේ අභියෝගය අප හමුවේ තිබෙනවා – මංජුල ගජනායක

පළාත් පාලනයට අදාළ ස්වර්ණමය අවස්ථාවන් කිහිපයක් බල අරගලය හේතුවෙන් අහිමි වූ බව සිහිපත් කළ මංජුල ගජනායක ප්‍රජාතන්ත්‍රවාදයේ මූලික පදනම පළාත් පාලනය බවත්, පළාත් පාලනය අසමත් වීම හරහා අදාළ රටේ අනෙකුත් පාලන ව්‍යුහයන් ද අසමත් වීම සිදුවන බවත් පෙන්වා දුන්නේය. හෙණ්ඩුව ගත්තත් අලියා අරගෙන නෑ මෙහිදී අහිමි වූ ස්වර්ණමය අවස්ථාවක් තමයි 1999 දී අභයවර්ධන කොමිෂන් සභා වාර්තාව. පළාත් පාලනය සම්බන්ධයෙන් සම්පාදිත …

Continue Reading