අලුත් අවුරුද්ද නිමිත්තෙන් මුදල් ලබාදෙන ප්‍රචාර අසත්‍යයි – SLBFE
විගමණික ශ්‍රමිකයින්ට ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මගින් සිංහල හා දමිල අලුත් අවුරුද්ද වෙනුවෙන් රු.10,000.00 ක මුදලක් ලබාදෙන බව පවසා විදේශ රටක සිට ක්‍රියාත්මක කරන Youtube නාලිකාවක් මගින් සිදුකරන ප්‍රචාරය මුළුමනින්ම අසත්‍ය බව කාර්යාංශය සඳහන් කරයි.
Continue Reading
ලෝක ආර්ථික අර්බුදය විසඳෙන තුරු වට මේසයේ රැඳී සිටින්න – කරූ ජයසූරිය දේශපානඥයින්ගෙන් ඉල්ලයි
ලෝක ආර්ථික අර්බුදය විසදෙන තුරු වට මේසයේ රැඳී සිටින්නැයි සාධාරණ සමාජක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ නායක කරු ජයසූරිය දේශපාලන නායකයින්ගෙන් ආයාචනාත්මකව ඉල්ලා සිටී.
Continue Reading
A / L ප්‍රතිඵල 20 න් පස්සේ
-
CNL Reporter
-
April 16, 2025
-
අධ්‍යාපන
-
A / L
-
0 Comments
අපොස උසස් පෙළ විභාගය විභාග ප්‍රතිඵල නිකුත් කරන්නේ අප්‍රේල් මස 20 වැනි දිනෙන් පසුව බව විභාග දෙපාර්තමේන්තුව නිල වශයෙන් නිවේදනය කර තිබේ .
Continue Reading
රාජ්‍ය දැව සංස්ථාවෙන් රුපියල් මිලියන 4,688ක විකුණුම් ආදායමක්
2024 වසරේ දී රාජ්‍ය දැව සංස්ථාව රුපියල් මිලියන 4,688ක විකුණුම් ආදායමක් ලබා ඇතැයි පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳි මහතා පවසයි.
Continue Reading
ලෝක ආර්ථික අභියෝග විසදෙන තුරු වට මේසයේ රැඳී සිටින්න – කරු ජයසූරිය
දේශපාලන නායකයින් වෙත මාතෘභූමියේ අභිවෘධිය වෙනුවෙන් හෘදයාංගමව කෙරෙන ආයාචනයකි.
Continue Reading
නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා අද තැපෑල වෙත
-
CNL Reporter
-
April 16, 2025
-
දේශපාලන
-
නිල ඡන්ද
-
0 Comments
පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා අද (16) දිනයේ තැපෑල වෙත බාරදීමට නියමිත බව තැපැල්පති රුවන් සත්කුමාර මහතා පවසයි.
Continue Reading
2028 ඔලිම්පික් උළෙලේදී ක්‍රිකට් තරග පැවැත්වෙන ක්‍රීඩාංගණය මෙන්න
2028 ලොස් ඇන්ජලීස් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ ක්‍රිකට් ක්‍රීඩාංගණය ලෙස දකුණු කැලිෆෝනියාවේ පමෝනා හි ෆෙයාර්ග්‍රවුන්ඩ්ස් ප්‍රකාශයට පත් කිරීම ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය පිළිගෙන තිබේ.
Continue Reading
විදුලි ඉල්ලුම අඩු නිසා නොරොච්චෝලේ ජනන යන්ත්‍රයකත් වැඩ නවතලා
නොරොච්චෝලේ බලාගාරයේ එක් ජනන යන්ත්‍රයක් අක්‍රීය කිරීමට පියවර ගෙන ඇති බව ලංකා විදුලි බල මණ්ඩලය පවසයි
Continue Reading
ඇෆ්ගනිස්තානයේ භූකම්පනයක්
ඇෆ්ගනිස්තානයේ භූකම්පනයක් සිදුව තිබේ.
Continue Reading
හිසතෙල් ගෑමේ නැකැත උදාවෙයි
සිංහල හා දෙමළ අලුත් අවුරුද්දේ තවත් සුවිශේෂී නැකැත් චාරිත්‍රයක් වන හිසතෙල් ගෑමේ චාරිත්‍රය අද (16) පෙරවරු 09.04ට යෙදී තිබුණි.
Continue Reading