ශ්‍රි ලාංකේය සාත්තු සේවා වෘත්තිකයින්ට ඊශ්‍රායලයෙන් ඉහළ ඉල්ලුමක්

ශ්‍රි ලාංකික සාත්තු සේවා වෘත්තිකයින්ට ඊශ්‍රායල් රජයෙන් හිමිවන රැකියා අවස්ථා දිනෙන් දින ඉහළ යමින් පවතින අතර, පසුගිය මාස 4 තුළදී පමණක් 278 දෙනෙකු සඳහා ඊශ්‍රායලයේ සාත්තු සේවා රැකියා හිමිවී තිබේ.

Continue Reading

වෛද්‍ය නලීන්ද සහ IOM ශ්‍රී ලංකාවේ දූත මණ්ඩල ප්‍රධානී අතර විශේෂ හමුවක්

දෙපාර්ශ්වය අතර පවතින සහයෝගීතාවය තව තවත් ශක්තිමත් කිරීමට අවධානය යොමු කෙරේ.

Continue Reading

ඉන්දු-පාකිස්තාන ගැටුම හා ශ්‍රී ලංකාව –  ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය රමිදු පෙරේරා / නීති අධ්‍යයන අංශය, විවෘත විශ්වවිද්‍යාලය

ඉන්දියාව විසින් පාකිස්තානයට ත්‍රස්තවාදයට රුකුල් දීමේ චෝදනා එල්ල කරමින්, ආර්ථික හා මිලිටරි පියවර ගැනීමට සූදානම් වන බවට නිතර වාර්තා වේ. ඒ කෙසේ වෙතත් පාකිස්තානය මේ ප්‍රහාරය සමඟ ඔවුන්ට කිසිදු සම්බන්ධයක් නැති බවටත් ප්‍රකාශ කර ඇත.

Continue Reading

159 ක් මොකටද, ඇත්තටම?

යම් පක්ෂයකට පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් 113 ක් සිටියොත් හැලහැප්පීම් නැතිව ආණ්ඩුවක් පවත්වාගෙන යා හැකිය. චන්ද්‍රිකා බණ්ඩාරනායක එවැනි යාන්තම් පිරිමැසෙන සීමිත පිරිසක් සමග සෑහෙන කාලයක් ආණ්ඩුවක් කරගෙන ගියාය. 1994 ඇගේ පාර්ලිමේන්තුව තුළ ඈට තිබුණේ ආසන 114 ක් පමණි. එවැනි ප්‍රමාණයක් ඕනෑම පක්ෂයකට එදිනෙදා ආණ්ඩුකරණයක් සඳහා සෑහුනත්, ‘පෙරළිකාරී’ වෙනස්කම් කිරීමට එය නොසෑහෙයි.

Continue Reading

විශ්ව විද්‍යාලවලට බඳවා ගැනීමේ අත්පොත අද නිකුත් කෙරේ

පසුගියදා නිකුත් කළ උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල මත විශ්වවිද්‍යාලවලට බඳවා ගැනීම සඳහා වන ප්‍රවේශ අත්පොත අද (02) නිකුත් කරන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම පවසයි.

Continue Reading

ට්‍රම්ප්ගේ ආරක්ෂක උපදේශක ඉවත් වෙයි ?

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ජාතික ආරක්ෂක උපදේශක මයික් වෝල්ට්ස් සිය තනතුරෙන් ඉවත්වීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.

Continue Reading

වාහන ආනයනය සඳහා පැවති තවත් සීමා කිහිපයක් ඉවත් කරයි

වාහන ආනයනය සඳහා පැවති සීමාවන් කිහිපයක් ඉවත් කරමින් මුදල් අමාත්‍යංශය විසින් නව ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

Continue Reading

දේශබන්දු තෙන්නකෝන් පොලීසියෙන් ආරක්ෂාව ඉල්ලයි

ජීවිත තර්ජන පවතින බැවින් තමාට ආරක්ෂාව ලබාදෙන ලෙස දේශබන්දු තෙන්නකෝන් මහතා පොලීසියෙන් ඉල්ලීමක් කර තිබේ.

Continue Reading