මෙරට විශාලතම බටහිර ඖෂධ දේශීය නිෂ්පාදන ආයතනයේ ඉදිකිරිම් කටයුතු සෞඛ්‍ය අමාත්‍යවරයාගේ නිරික්ෂණයට

මෙම ඖෂධ නිෂ්පාදනායතනයේ නිෂ්පාදන කටයුතු ආරම්භවීමත් සමඟ මෙරට ඖෂධ නිෂ්පාදන කර්මාන්තයේ සුවිශාල පෙරළියක ආරම්භය සනිටුහන් වන බව සෞඛ්‍ය අමාත්‍යවරයා පවසයි.

Continue Reading

ශ්‍රී ලංකාවේ රාජ්‍ය සේවය ජාතික අභිලාශ හා සමපාත වනු ඇත්තේ කෙදිනකද?

වෙනදා මෙන්ම මෙවරද  ජාතික පරිසර දින උළෙල පවත්වන ලද අතර එහි ප්‍රධාන ආරාධිතයා වූයේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාය. එය මෙවර පැවැත්වුයේ කොළඹින් බැහැර කෑගල්ලේදීය. ගෝලීය පණිවුඩ වලටද සවන් දෙමින් මෙවර එහි තේමාව වූයේ  “Let it Sprout”, යන්නයි. එනමුත් සැබවින්ම කැපී පෙනුනේ ලෝක පරිසර දිනය තුළ ශ්‍රී ලංකාව ක්‍රියා කල යුත්තේ කෙසේද යන්න නොවේ. ජනාධිපතිවරයා රාජ්‍ය සේවය පිළිබඳව කල සඳහනයි. …

Continue Reading

ජපානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයෙන් ජංගම සේවයක්

ජපානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය  අශිකගා-තොචිගි හා අවට ප්‍රදේශවල වෙසෙන ශ්‍රී ලංකා ප්‍රජාවට සේවය සැපයීමේ අරමුණින්  අශිකගා ප්‍රදේශයේ සංවිධානය කළ ජංගම කොන්සියුලර් වැඩසටහන පසුගියදා (07) දින  ජපානයේ  ශ්‍රී ලංකා  තානාපති  මහාචාර්ය පිවිතුරු ජනක් කුමාරසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණි.

Continue Reading

අපහාසයට හා චරිත ඝාතනයට එරෙහිව “ඩේලි-එෆ්ටී” පුවත් පතට නඩු පවරයි

නිදහස් වෙළඳ කලාප සහ පොදු සේවා සේවක සංගමයේ සම ලේකම් අපහාසයට හා චරිත ඝාතනයට එරෙහිව “ඩේලි-එෆ්ටී” පුවත් පතට නඩු පවරා ඇති බව එම සංගමය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

Continue Reading

රූපවාහිනීය ඩිජිටල්කරණ (DTTB) ව්‍යාපෘතිය නිල වශයෙන් දියත් කරයි

මෙරට වසර 46 කට අධික කාලයක් පැරණි ඇනලොග් භෞමික විකාශන පද්ධතිය එක් ඩිජිටල් භෞමික විකාශන වේදිකාවකට සංක්‍රමණය කිරීම සඳහා ආරම්භ කරන ලද ශ්‍රී ලංකාවේ භෞමික රූපවාහිනී විකාශන ඩිජිටල්කරණ (DTTB) ව්‍යාපෘතියේ තාක්ෂණික ක්‍රියාත්මක කිරීම් සඳහා ඉංජිනේරු උපදේශන සේවා ආරම්භ කිරීම සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් (09) දින සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ශ්‍රවණාගාරයේ දී සිදු විය.

Continue Reading